පිස්සු නෝනලට ඔ්න විදිහට වැඩ කරන්නෑ.. පඬුකරද ගස ගලවා වෙන තැනක සිටුවනවා..
March 29, 2021 at 3:00 pm | lanka C news
මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීමේදී ආන්දෝලනයට ලක්වූ කෲඩියා සෙලනිකා ශාකය ගලවා වෙනත් තැනකින් සිටුවීමට උපදෙස් ලබාදුන් බව මහමාර්ග රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා සඳහන් කරයි.
එසේ නොකළේ නම් අමතරව රුපියල් ලක්ෂ 88000ක් වියදම් වන බවද ඒ මහතා පැවසීය.
මද්යම අධිවේගිය ඉක්මනින් හදන්නැයි ජනතාව ඉල්ලා සිටින බවත් එක එක පිස්සු නෝනලා කියන විදිහට වැඩ කරන්න සූදානම් නැති බවත් ඇමැතිවරයා සඳහන් කළේය
ඊට විරුද්ධව කෑ ගසන පිස්සු නෝනලා එක එක දේශපාලන පක්ෂවලට ගැති වී සිටින බවද ඇමතිවරයා තවදුරටත් කියා සිටියේය.
උත්සව සභාවක් අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.
මෝඩ කතාවක්.
කොහොමත් මෙයාල උගත් අයට කමති නැහැ. අඩු කලේ සෙලවේ කියනවනේ.
me wage kudu mudalalilagen meeta wada deyak balaporothuwenta ba.. munta rate vatina deyak gana, rata gana adarayak thiyenawanam rate tharuna paramparawa vinasa karanta kudu lankawata gennaida. me anduwe enne me wage eun nam ane ara sir ta pau. me wage para nugath gon wahansela karana, ganna theendu theerana nisa ape rate minissu amaruwe watenne. me gewanta wela thiyenne rate minissu karapu waradima thamai. me wage harkge salli baleta nonami munwa paraja karanta one.
අනේ කුණු කුඩ්ඩො..අරීන් මන්ත්‍රීතුමා කිව්වා වගේ උඹ වගෙ තුප්පහි දේශපාලුවො නිසා තමා නිලධාරීන්ට වැඩ කරන්න බැරි කුඩු ලංසො
ඒ ගෑනි ටත් පිස්සු තමයි. කැපී පෙනීමේ රෝගයෙන් පෙලෙන කෙනෙක්.
Thopi wage gon amanayo nam walak harala yata kalath waradak na….
ලංසා ඕකා පර දෙමළෙක්. තාත්තා කරුප්පයියා ඒ දවස්වල ගියේ පුස් සයිකලේ.
සාමාන්‍යයෙන් උගතුන් වැඩිම දිස්ත්‍රික්කය වන ගම්පහින් මේ වගේ නූගතුන් පාර්ලිමේන්තු එවීම ගැන ගම්පහ උගතුන් පවසන්නේ කුමක්ද?
ලොක්කෝ පත්තරේට නොකියා වැඩේ කළා නම්..අගෙයි…වැඩ නැති ටාසන්ලා ගම වලදනවා. රැවූල කැඳ දෙකම හොලහොලා ඉන්නේ එක්කෝ රැවුල කපාපිය. නැතිනම් කැද බිපිය.
janadipati tumane me kuduballawa badatabanna natnam janatawage obatumata tiyana gawrawaya natiwenawa mun marwin silwa kule eun
මොකටද ඕක හිටවන්නේ? කපලා දාලා පාර හදන්න. පුතානෝ කල්ලිය රටම නොමග යයවන ප්‍රචාර පතුරුවා හරිනවා. ඔය ගස් තව ඕනෑ තරම් තියෙනවා.