පිස්සු බල්ලන්ට එජාපය කඩන්න දෙන්නේ නෑ..- රවීගෙන් පොලු පහර යලිත්

April 17, 2019 at 10:31 pm | lanka C news
පිස්සු බල්ලන්ට එජාපය කඩන්න දෙන්නේ නෑ..- රවීගෙන් පොලු පහර යලිත්

මේ දිනවල ඇතැම් අය විවිධ කතා කියාගෙන ගිය ද ඊට පිළිතුරු දීම අවශ්‍ය නොවන බවත් පිස්සු බල්ලෙක් හපා කෑවාට තමන් පෙරළා පිස්සු බල්ලා හපන්නේ නැති බවත් එජාප උපනායක විදුලිබල බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන ඇමැති රවී කරුණානායක මහතා සඳහන් කරයි.

එජාප නියෝජ්‍ය නායක ඇමති සජිත් ප්‍රේමදාස මහතා විසින් කරන ලද ප්‍රකාශයක් සම්බන්දයෙන් මාධ්‍ය විසින් විමසද්දී ඔහු මේ බව කියා සිටියේය.

කුමන තරාතිරමේ අයෙකුට වුවද දෙ‍්‍රා්හී වීමට ඉඩ නොතබන බවත් කුමන්ත්‍රණයක් සිදු කිරීමට ඉඩ දෙන්නේ නැති බවත් කී ඇමැතිවරයා එක්සත් ජාතික පක්ෂයට ප්‍රශ්නයක් ඇති කරන්නට කිසිවෙකුට ඉඩ නොදෙන බවද පැවසීය.

ඔහු මෙම අදහස් පළ කළේ මඩකලපුව වාලච්චේන ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් පල කරමිනි.

45 views

18 Comments to “පිස්සු බල්ලන්ට එජාපය කඩන්න දෙන්නේ නෑ..- රවීගෙන් පොලු පහර යලිත්”

  1. දේවක says:

    ජූලි හතයි! රවියා පිස්සු බල්ලා කියන්නේ සජියට නේද?

    • කොටහේනෙ ටියුඩර් පෙරේරා says:

      මෙික එජාපය කැඩීමක් නොවෙයි. රාජාලියා පස්සෙ ගිහින් 94 දි චන්ද්‍රිකාට ජනාධිපති වෙන්න උදවිකරලා UNP කෑවෙ තොපියි.
      දැන් UNP උපනායක කියල පක්ෂය කන්නෙ මූයි. මෙි හොරදෙටුවා පක්ෂයෙන් පන්නා දැමිය යුතුයි.

  2. gamarala says:

    මුන්සේරම එක වල්ලේ පොල්

  3. ගමිපොල අනුරැද්ධ හිමි. says:

    සජිත් ප්‍රේමදාස එජාපයට සමිපතක්. ඔහු රටට ජාතියට, ආගමට සේවය කරන දූෂණ චෝදනාවලට ලක්නොවූ අයෙක්.
    මල්වතු කාරක සංඝ සභාවෙි ගෞරවයට ලක්වූ අයෙක්. මෙිරටෙි නායකත්වයට සුදුසු අයෙක්.

    • හීනටියන සමිත හිමි says:

      නිධානයක් දිහා බලන්නේවත් නැති අවංක නායකයෙක්!

    • AK47 says:

      රාජ කතා චෝර කතා භික්ෂුවට විනය විරෝධීයි නේද?

    • ranjan says:

      සිවුරට නොගැලපෙන්නෙක් .ඒ නිසා කියන දේවල් ගණන් නොගත යුතුයි .

    • ranjan says:

      සිවුරට නොගැලපෙන්නෙක් .ඒ නිසා කියන දේවල් ගණන් නොගත යුතුයි .

    • ගෑස් අමිල හිමි says:

      තුරුවෙලා තියෙන නිදන් ටිකටත් කෙලෝගන්න ක්‍රමයක්නෙ මේ හාමුදුරුවො සඳහන් කරන්නෙ.

    • DEWADATTA says:

      GAMPOLA ANURUDDHA, you are enjoying and utilising layman’s foods and other benefits.
      you idiot do not know why u got became a bikku?

      You are licking boots of dirty politicians, better u go to hell

    • Sirisoma says:

      නිධන් හොරෙක්

  4. කෝටිටෙ කොල්ලෝ. says:

    අපට ඉක්මනින් පාර්ලිමේන්තු මැතිවරණයක් දෙන්න. රවිය ගෙදරම යවන්නමි. මෙි කපේ‍දි රවිය කොහෙන් ඉල්ලුවත් පරාජය ස්ථිරයි.

  5. Nim says:

    PERUWALA GASEYA
    WAGE APE
    MAHA BANKU MANKOLLAYE
    WARADE KARAYATH
    KARA GANEEDA ???

  6. ඕන පිස්සු, පර, බල්ලෙකුට , ගොනෙකුට<<< එජාපෙ " ගොඩනැගිය " හැක…….#######;;;;;;

  7. කටකටකටකටකටකටකට….මල්වත්තට ; අස්ගිරියට හෙම ඇහුනොත් සෑ සනෙත් සුං; පඩුහෙලියත් සුං;

  8. UNP GAL IBBA says:

    මුං ඔක්කොම පිස්සු බල්ලෝ බල තස්නාවට උඞුබුරනවා බැංකු හොරයි නිදන් හොරයි???????
    මහජනයා ගොනාට අඳවා චංඳය කල්දැමිමට ගෙන එන නාට්ට්‍ය රචනා/?????

  9. සකල බුජං says:

    පිස්සු බල්ලො?????????????????

  10. Sam says:

    Nidan hora kanne katawath aythi nethi wasthu. Namuth banku hora keewe mahajana mudal. E nisa maha banku hora wasaleyki

Main News