පිහියක් තිබුනා නම් පාර්ලිමේන්තුවේ ඔක්කොටම අනිනවා..- තෙවරප්පෙරුම

November 17, 2018 at 6:26 am | lanka C news
පිහියක් තිබුනා නම් පාර්ලිමේන්තුවේ ඔක්කොටම අනිනවා..- තෙවරප්පෙරුම

පෙරේදා දිනයේ පාර්ලිමේන්තුවේ ඇති වූ ගැටුම්කාරී තත්වයේදී තමන් ලග තිබුනේ පිහියක් නොව පෑනක් බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී පාලිත තෙවරප්පෙරුම මහතා සදහන් කරයි.

එම පෑන තමන් ගත්තේ කතානාකගේ මේසය මත තිබී බවත් ඔහු පවසයි.

තමනට පිහියක් තිබුණේ නම් එහි සිටි සියලුම දෙනාට අනින බවද මන්ත‍්‍රීවරයා කියයි.

42 views

14 Comments to “පිහියක් තිබුනා නම් පාර්ලිමේන්තුවේ ඔක්කොටම අනිනවා..- තෙවරප්පෙරුම”

  1. R says:

    සුනිල්

    අනේ පරයෝ දැන්වත් unp එකට කඩේ යන එක නවත්තපන්

  2. Ruchira says:

    සුනිල්

    අනේ පරයෝ දැන්වත් unp එකට කඩේ යන එක නවත්තපන්

  3. අපිත් දැක්කා...ජෝන්ස්ටෝන් කට මිකරිකද්දී තෝ says:

    අපිත් දැක්කා…ජෝන්ස්ටෝන් කට මිකරිකද්දී තෝ උගේ අතවත් කන්ට එපාය….ඒ කත බැරි උණු වල බුරු…. තා..තව ඩින්ගෙන් පිහිය පඩියේ උලා ගන්ට තිබුනා.

Main News