පිළිකාකාරක පොල්තෙල් එපා… විරෝධතා..

April 4, 2021 at 5:30 pm | lanka C news
පිළිකාකාරක පොල්තෙල් එපා… විරෝධතා..

සිංහල හින්දු අලුත් අවුරුදු සමයේ පිළිකා කාරක පොල් තෙල් ආනයනය කිරිම ජිවන වියදම ඉහල යාම සහ පරිසර විනාශයට විරෝධය පාමින් නාවලපිටිය නාවලපිටිය නගර මධ්‍යයේ (04) දින උද්ඝෝෂන ව්‍යාපාරයක් පවත්වනු ලැබුහ.

ජාතික සමගි ජන බලවේගයේ නාවලපිටිය ආසන සංවිධායක සහ නාවලපිටිය නගර සභාවේ සභාපති සසංස සම්පත් සංජිව මහතා විසින් මෙම උද්ඝෝෂන ව්‍යාපාරය සංවිධානය කර තිබුණි.

කොකිස් කන්න කහත් නැ , කැවුම් කන්න තෙලුත් නැ , බත් කන්න හාලුත් නැ ,කොහාට වහන්න ගසුත් නැ යන මැයෙන් විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් මෙම උද්ඝෝෂණ ව්‍යාපාරය පවත්වනු ලැබුහ.

මෙම උද්ඝෝෂනයේදි අදහස් දැක් වු ජාතික සමගි ජන බලවේගයේ නාවලපිටිය ආසන සංවිධායක සසංක සම්පත් සංජිව මහතා කියා සිටියේ රටේ පවතින අධික ජිවන බර හමුවේ එළඹෙන සිංහල හින්දු අලුත් අවුරුදු සමය සමග රටේ ජනතාව දැඩි පිඩාවට පත් වි ඇති බවයි.

– හැටන් රංජිත් රාජපක්ෂ

15,970 views

13 Comments to “පිළිකාකාරක පොල්තෙල් එපා… විරෝධතා..”

  1. 👀😆😆😆😆😆👀😪 says:

    හා.. හා….
    කොහාට ඕව ඇහුනොත්
    ඌ ඔන්න අවුරුදු එනවො… එනවො ..
    කැවුම් කොකිස් බදින සුවඳ එනවො කියලා
    නොකියා තටු ගගහ ඉඳියි…!

  2. බයියට මොළයක් ජාතික ව්‍යාපාරය says:

    බයියන්ට මොළයක් උදාවන අලුත් අවුරුද්දේවත් ලැබේවා

    • රන්වල says:

      බත්බැලයන්ට මෙි අවුරැද්දෙවත් කරැමෙන් නිදහස් වෙිවාාා.

  3. නොදකිං says:

    මුන්ගෙ ජහපාලනෙන් 2016 ඉඳන් විස පොල්තෙල් තමයි දීලා තියෙන්නෙ. මේ ආණ්ඩුවට පින් සිද්ද වෙන්න තමයි හොරේ එලි උනේ. පව් අප්පා මේ බූරු හැත්ත දැනුයි උද්ඝෝෂණ කොරන්නෙ.

    • Markus says:

      Very true. Sri Lanka became one of the highest poisoned food, not 1 year ago. This was happening over decades.
      Now only, these are being exposed

    • harsha says:

      සීනි වංචාවට අහුවෙච්ච නුෂාඩ් පෙරේරා සතොසෙන් අයින් කර ප්‍රමිති ආයතනයට දැම්මේ ඇයි. පරික්ෂා නොකර තෙල් නිදහස් කළේ මිනිහා නෙවෙයිද?

    • kk says:

      සිරාවටම මචන්, මුන්ම ප්‍රස්නේ ඇතිකරලා දැන් කාගෙවත් පිට දාලා කෑ ගහනවා. විපක්ෂෙට තියෙන චන්ද ටිකත් නැතිව යයි මයේ හිතේ මේ ගොන් වැඩ වලින්.

  4. Saradiel says:

    පිළිකා කාරක පොල් තෙල් ආනයනය කිරිමට බල පත්‍ර ලබාදුන්නේ මේ අයගේ රජය තිබුනු කාලේ අමතක ක‍රන්න එපා මේ කපටි නරි.

    • 🔥🔥🔥🔥🔥 says:

      හැන්ඩ් ” ග්‍රෙනේඩ් ” 🔥 එකක් ඔය තෙල් ටැංකි ගෙනා ආයතනවල වහලට උඩින්ම යැව්වානම් පිළිකාව පිරමිඩ් වෙයි..!

      • ක්‍රිමිනල් says:

        කිය කිය ඉන්නේ නැතුව උඔම කරහන්කෝ

  5. සනත් ඉතාලිය says:

    දියේ ගිලෙන එකා පිදුරු ගහෙත් එල්ලෙන. 2016 ඉදන් මුන් කරපු වැරදි නිවැරදි කරනකොට ඒ වැරැද්ද අල්ලගෙන්බබමුන් තප්පු කනව. ඒ කාලෙ මුන් කොමො වෙල ඉඩ්ෆල තියෙන්නෙ. එල්ලියන් එල්ලියන් පිදුරු ගහේ හරි ඒත් උබලට ගැලවෙන්න බැහැ . මේ රැල්ක උවලට සුනාමියක්. අපි ප්‍රතනා කරනව උබලගෙ පුතානොට හැමදාම විපක්ශ නායක කම රැකගන්න ලැබේව කියල. මොකද පුතානෝගෙ අගේ ඉන්න උන්ම තමයි ඒ ශ්‍රීමතානන්ගෙ 😂 කන්නෙ

  6. Saradiel says:

    මුන්ගේ රජය තමයි ජනතාවට වීස ක්‍රෝටන් කොළ කන්නේ කිවේ.

    • harsha says:

      එහෙම කන්න කීවේ එවකට කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය රොහාන් විජේකෝන්. මිනිහා කාලයක් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ වැඩ කරලා කලින් කල උසස්වීම් ලබා ඒ තනතුරට ආපු කෙනෙක් මිසක් පිටින් ආපු එකෙක් නෙවෙයි. දැන් මිනිහා කෘෂිකර්මය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ.

Leave a Comment

Main News