පිළියන්දල ලොක්ඩවුන් සීමා වෙනස් කලේ මගේ අනුදැනුමකින් තොරවයි…

May 4, 2021 at 3:50 pm | lanka C news
පිළියන්දල ලොක්ඩවුන් සීමා වෙනස් කලේ මගේ අනුදැනුමකින් තොරවයි…

පිළියන්දල පොලිස් බල ප්‍රදේශය ද සම්පූර්ණයෙන් ම හුදෙකලා කිරීමට ගෙන තිබූ තීරණය වෙනස් කර ග්‍රාම සේවා වසම් කිහිපයක් පමණක් හුදකලා කර ඇත්තේ තමන්ගේ තීරණයක් අනුව නොවන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කරයි.

තමන් නිර්දේශයකින් තොරව එම හුදෙකලා කිරීම වෙනස් කර ඇති බවද ඔහු පැවසීය.

ඒ සම්බන්ධයෙන් සොයා බැලීමක් කරන බවද ඒ මහතා සඳහන් කළේය.

ඔහු මේ බව සඳහන් කළේ හිරු රූපවාහිනියේ පැවති ‘සලකුණ’ වැඩසටහනට එක් වෙමිනි.

72,761 views

24 Comments to “පිළියන්දල ලොක්ඩවුන් සීමා වෙනස් කලේ මගේ අනුදැනුමකින් තොරවයි…”

  1. Amal says:

    According to the qurantine act you have all the powers. No body can change without your approval. Please come forward and protest against these type of things.

  2. Jagath says:

    උඹට ඕනේ විදිහට ලොක්ඩවුන් කරන්න උඹ මහරජා ද ද ද ද??

    • පප්පා says:

      ඕව් උබේ තාත්තා

      • Jagath says:

        පප්පා ඇවිත් රාජපක්ෂලා ගේ අහවල් එක ලෙවකන එකෙක්

    • kd_danu says:

      Lock down decision eka officially ganne eya.
      Isloke online class cut karanna epaa.

    • බැශීල් රාජ ෆාක් ස' says:

      මමයි මහ රජා. මට ඔනේ විදියට තමයි හැමදේම වෙන්න ඔනේ.

  3. අලි සබ්රිගේ බුරියානි කෑ බයියා says:

    මුට රජයෙන් පඩි ගෙවන්නේ අහවල් ලබ්බකටද ? පඩිය ගන්න වනම් කොන්ද කෙලින් තියං වැඩ කරපං බැරිනම් සල්ලි නොකා ගෙදර පලයන්. රටේ පවට උපන් උගත් නිවටයෝ.

  4. SKF says:

    අපි පොහොට්ටුවට චන්දෙ දුන්නෙ ඇමතිලාට ඕන විදිහට වැඩ කරන්න. අපි ඔයාට චන්දෙ දීල නෑ දොස්තරතුමෝ .

  5. ගමේ මනුස්සයා says:

    මේ ඔක්කොම විහිලු නාට්ටි වගේ.කාගෙවත් කිසි වගකීමක් නෑ

  6. saman says:

    කවුද බන් උබලට කියන්නේ, බැරිම උනොත් ජනතවගෙ වගකීම් විරහිත බාවය කියල කොහෙවත් ඉන්න දේශපලුවෙක් දම්මල කියවනවා.

  7. Truth says:

    This is stupid political agenda for covid. One country many ruler’s. If the infection get higher people will blame the healthcare not the political jokers. It seems uneducated few politicians can mess the country in no time.

  8. Rabok says:

    Without crying on TV take call to that thug and ask him who the hell he think he is to go against you directives – scold police chief for not using police to implement your directives – ELSE prepare a big gift parcel with good liquor also and go with it to meet that thug and worship him and request him not to go against your directives – I think that option is more suitable for you since I have often seeing you bend deep in front of your Political bosses

Main News