පිළිස්සූ බවට මෙහෙකාරියන් 09ක් ප‍්‍රකාශ දෙයි.. බදියුදීන්ගේ නිවසේ කාමර දෙකක් සීල් තබයි..

July 31, 2021 at 10:22 pm | lanka C news
පිළිස්සූ බවට මෙහෙකාරියන් 09ක් ප‍්‍රකාශ දෙයි.. බදියුදීන්ගේ නිවසේ කාමර දෙකක් සීල් තබයි..

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවෙසේදී තමන්ගේ ශරීරය පුළුස්සා දැමීම, පහරදීම ඇතුළු වධ හිංසා රැසකට මුහුණ දීමට සිදුවූ බව අපයෝජනයට ලක්වූවා යැයි සැක කෙරෙන දැරියන් 11 දෙනාගෙන් 09 දෙනකුම විමර්ශන භාර පොලිස් නිලධාරීන්ට දැනුම් දී තිබේ.

මෙම නිවෙස තුළ හිටපු අමාත්‍යවරයාගේ කාලයේ ළමා අපචාර සිදුවූ බවට චෝදනා නගමින් රහස් පොලීසිය දැනටමත් එහි කාමර කිහිපයක් සීල් තබා තිබේ.

වත්මන් රජය පත්වූ දා සිටම වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාට මෙම නිල නිවෙස ලබා දී තිබුණත් ඔහුට කොළඹ අවට නිවෙසක් ඇති නිසා එහි කොටසක් කොරෝනාවෙන් විපතට පත් ජනතාව වෙනුවෙන් සහන ආහාර පාර්සල් සැකසීමේ මධ්‍යස්ථානයක් ලෙස ටික දිනක් භාවිත කෙරිණි.

කෙසේ වෙතත් ළමා අපචාර සිදුවූ බවට සැක කරන මෙම නිල නිවෙස ප්‍රතික්ෂේප කර ඒ බව අදාළ බලධාරීන්ට දැනුම් දීමටද අමාත්‍ය ගුණවර්ධන මේ වන විටත් පියවර ගෙන ඇත.

– ගයාන් ගාල්ලගේ

89,126 views

14 Comments to “පිළිස්සූ බවට මෙහෙකාරියන් 09ක් ප‍්‍රකාශ දෙයි.. බදියුදීන්ගේ නිවසේ කාමර දෙකක් සීල් තබයි..”

  1. 😪😢😪😢 says:

    පසුගිය වකවානුවේ ගැහැණු අය වඳ කරලා
    මුස්ලිම් දොස්තර ඒවගෙන් නිදොස් කරලා
    රිෂාඩ් මුලු පවුලම මෙයින්ද නිදහස් කරලා
    පෙන්වයි රටට සිංහල ජාතියම මුලා කරලා

    • විකාරයා says:

      එලි සම පට්ට පදයේ අග මුල ඉඳලා
      සිත මා පෙලයි නොහැකිව තාලය අල්ලා
      සබැඳුම හොඳයි හැකිනම් කවි පද ගොතලා
      වෙන්නට සමා ලීවේ උපරිම ඉඳලා

      • Otuwa says:

        Well said! but lets give this guy a chance and see , who knows one day he will do it correctly..

  2. 🤣🤣🤣🤬 says:

    කුලියට කහින සිංහල නීතිඥ මහත්වරු
    බේරයි රිෂාඩ් වැරදි. නැත කියා විනිසුරු
    පොලිසියත් නීතිය හරි කියලම අතමාරු
    පොලිස් ලාංචන හලාල් කරාවි ශනිමාරු

  3. බූරු පුතා says:

    තුනෙන් දෙකක් බලය තියෙන ආන්ඩුවයි බූරු පුතෙකු නායකත්වය දරන පාර්ලිමේන්තු බහුතරයකුයි මේක යට ගහලා උන්ගේ චන්ද රැකගැනීමට නීච උත්සාහයක් ගනිද්දී ඒකට විරුද්ධව වැඩ කරන්නේ සුලු පිරිසක්. ඉතින් කොහොමද සාධාරණයක් බලාපොරොත්තු වෙන්නේ?

  4. ගිජුලිහිණි සංදේශය says:

    “යෙක යෙක” ලෙබ්බෙලා – උස පුටු වල ඉන්දා
    දැක දැක සිංහලේ – මහ හොරු සැප වින්දා
    ටික ටික අල්ලලා – උන් නහයත් විද්දා
    මක මක හෝදලා – නීතියෙ බල බින්දා

  5. Bandula says:

    බන්දුල ගුණවර්ධන මහතාට දීපු නිළ නිවසේ බඩඋඩදින් ඉන්නෙ කොහොමද?

  6. kobbekaduwa says:

    NILA NIWASAK ?? ME NILA MESSA TA

  7. සරියා says:

    සරියා නීතිය අනුව ළමා අපචාර වරදක් නෙවෙයි. එක රටක් එක නීතියක් තාමත් නැති එකේ ඔය නඩුව යට යනවා. අපරාධකරුවන් ඇප පිට එලියට එනවා. ඊට පස්සෙ සාක්ෂි අතුරුදහන් වෙලා උන් නිදහස් වෙනවා. මේ රටේ ඉන්න එක එපා වෙන්නෙ මේව දකිනකොට තමයි. රටේ නීති සම්පාදනය කරන පාර්ලිමේන්තුවට කොන්ද පණ නෑ. සල්ලි වලට නැවෙන මන්ත්‍රීවරු නෙදකිං.

  8. බන්ඩා says:

    බදුර්දීන් ගෙ ගෙදර සවුදියෙ මෙහෙකාර කමකට වෙනසක් නැහැ වගේ.

  9. ගන්ජ බන්ඩා says:

    11 න් 9 ක් පුච්චලා 2ක් බේරැනේ කොහොමද? ඒ දෙකට ඇන ගිල්ලලා වෙන්න ඇති

    • naren says:

      ඒ දෙන්නා සියදිවි හානිකරගෙනලු.

    • Karthik says:

      උන් දෙන්නා මුස්ලිම් කෙල්ලො දෙන්නෙක් වෙන්නැති

  10. Roshan says:

    Neethiya Nama la Hari danduwam karamu…hik hik…pachayan on the rise

Main News