‘පීජේසේන ලාබ්දීන්’ නම් ඉන්දීය ත‍්‍රස්තවාදියා තුන්වරක් ලංකාවට එන්න හැදුවා.. මං නැවැත්තුවා..- අසාද් සාලි [Video]

May 3, 2019 at 10:42 pm | lanka C news
‘පීජේසේන ලාබ්දීන්’ නම් ඉන්දීය ත‍්‍රස්තවාදියා තුන්වරක් ලංකාවට එන්න හැදුවා.. මං නැවැත්තුවා..- අසාද් සාලි [Video]

‘පීජේසේන ලාබ්දීන්’ නම් ඉන්දීය ත‍්‍රස්තවාදියෙන් තුන්වරක් ලංකාවට පැමිණීමට උත්සාහ කලද තමන් එය නැවැත්වූ බව බස්නාහිර ආණ්ඩුකාර අසාද් සාලි මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ කොලඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

"පීජේසේනලාබ්දීන් කියන ත්‍රස්තවාදියෙක් ලංකාවට එන්න තුන් පාරක් දඟලලා මම නැවැත්තුවා"

ඉන්දියාවේ ඉන්න පීජේසේනලාබ්දීන් කියන ත්‍රස්තවාදියෙක් ලංකාවට එන්න තුන් පාරක් දඟලලා මම නැවැත්තුවා – අසාද් සාලි #lka #News1st

Gepostet von Newsfirst.lk am Donnerstag, 2. Mai 2019

24 views

8 Comments to “‘පීජේසේන ලාබ්දීන්’ නම් ඉන්දීය ත‍්‍රස්තවාදියා තුන්වරක් ලංකාවට එන්න හැදුවා.. මං නැවැත්තුවා..- අසාද් සාලි [Video]”

  1. one shot says:

    උඹ ඒ ත්‍රස්තවාදියාව නැවැත්තුවෙ කොහොමද බං.ඒකව උඹ අඳුනනවද​?

  2. sanidu sooriarachchi says:

    මේ බව ආරක්ෂක අංශ වලට කිව්වද. මේ තොරතුරු ලැබුනේ කුමන මාර්ග වලින්ද?

    • cobra says:

      අසාද් සාලි .ආණ්ඩුකාර ධුරයෙන් ඉවත් කරනු මෙවැනි අන්තවාදීන්ට රටේ බලතල ලබා තිබියදී ISIS ත්‍රස්තවාදීන් විනාශ කරන්නේ කෙසේද ?

  3. sathya says:

    That means this man has contacts and connections with Terrorists. (International Terrorists)

    • CAT says:

      Race or Religion, is never the problem; it’s the people who use it to gain power.
      Arrest all fanatic Muslim politicians & racist north eelam tamil Politicians soon as possible

  4. මාතුපාල says:

    මිනිහගෙ ආරක්ෂාව ගැන සලකල වෙන්ඩ ඇති මෙහාට එන එක වලක්වන්ඩ ඇත්තෙ.

  5. Dp says:

    ලoකාවට ත්‍රස්තවාදීන් ගෙනෙන නොගෙනෙන වෙලාව තීරණය කරන්නේ අසාද් සාලි වැනි ත්‍රස්තවාදීන් ..රජය මුන්ට කිසිම දෙයක් කරන්නේ නෑ. හසලක ගාමිණී වගේ මුගේම ආරක්ෂකයෙක් තමයි මූව ඉවර කරලා ජාතික වීරයෙක් වෙන්නේ

  6. Ariyathilaka says:

    බස්නාහිර ආණ්ඩුකාර අසාද සාලි කරන ප්‍රකාශයට අනුව අපට මහත් වූ විචිකිච්චාවක් ඇති වී ඇත; 1.පීජේසේන් ලාබ්දීන් ත්‍රස්තවාදියකු බව දැන ගත්තේ කෙසේද? 2. ඔහු පිළිබඳව ජනාධිපතිවරයාට, ආරක්ෂක අංශ වලට දැනුවත් කළාද? එසේ කෙළේ නැත්නම් ඒ කිම? 3.ඔහු මෙරටට පෙමිණෙන බව දැන ගත්තේ කෙසේද? කවදා ද? කුමන් ආකාරයෙන්ද? 4. ඔහුගේ මෙරටට පෙමිණීම වැළැක්වීමට ක්‍රියා කෙළේ කුමක් නිසාද? (රටේ ආරක්ෂාව සදහා ද? නැතිනම් “පීජේසේන ලාබ්දීන්’ පුද්ගලයා ආරක්ෂා කිරීම පිණිස ද?5. ඔහුගේ පැමිණීම වැලැක්වීමට ක්‍රියා කළ ආකාරය කෙසේද? යන්න ජනතාවට දැන ගැනීමට අයිතියක් ඇත;කිසිවෙක් මේ පිළිබඳව මුහුණ හකුලා ගන්නවා නම් ඔහු පිළිබඳව ද සාධාරණ සැකයක් ඇති වීම නොවැලැක්විය හැකිය

Main News