පීඩනය දැඩි වෙයි.. ඉන්දියාවේ ණය වහා ගෙවා දමයි.. සංචිත තවත් හිදෙයි..

February 4, 2021 at 10:02 pm | lanka C news
පීඩනය දැඩි වෙයි.. ඉන්දියාවේ ණය වහා ගෙවා දමයි.. සංචිත තවත් හිදෙයි..

ශ්‍රී ලංකා රජය විසින් ඉන්දියාවෙන් ලබාගන්නා ලද ඩොලර් මිලියන 400 ක ණය මුදල ගෙවා දමා ඇති බව මහා භාණ්ඩාගාරයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

කෙටි කාලීන ණය පහසුකමක් ලෙස ඉන්දීය රජයෙන් ලබා ගත් මෙම ණය මුදල ගෙවීම සඳහා තවත් මාස කිහිපයක සහන කාලයක් ඉල්ලා සිටීමට ශ්‍රී ලංකා රජය බලාපොරොත්තුවෙන් සිට ඇත.

නමුත් කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් ඇතිවූ තත්ත්වය මත ඉන්දීය රජය විසින් එම ණය මුදල වහාම ඉල්ලා සිටියේය.

ඒ හේතුව මත එම මුදල මෙරට සංචිතවලින් ගෙවා දැමීමට කටයුතු කිරීමෙන් සංචිත තව දුරටත් පහල බැස තිබේ.

 

166,142 views

44 Comments to “පීඩනය දැඩි වෙයි.. ඉන්දියාවේ ණය වහා ගෙවා දමයි.. සංචිත තවත් හිදෙයි..”

  1. john says:

    good. pay them off and do not get anymore credit. Let us learn to live within our means in future.

  2. Covid18+ says:

    රට වෙනුවෙන් වැඩ කරනවා නම් අපි දෙවේල කාලා හරි ඉන්නම්. ජෙප්පන්ගෙන් පරිස්සම් වෙන්න ඕනි. ඔවුන් තමා රට නෙවෙයි බඩ ගැන හිතන්න මිනිස්සුන්ව පොලඹවන්න හදන්නෙ.

  3. Aruna says:

    Ohoma padadayantada da haber ekak denna giye danwath terenawada me moda harakta me oun karanne boruwak kapatimamak kiyala.

  4. Mashi says:

    Haryete Hari minissunte mone tharan anaru unath kamak naha .amaruwen Hari minissunte jeewath wende puluwan wende Oni badu wadi unath badu wadi unath ekete mune dende Oni . namuth rate araksha keragande Oni .api India we wahallu nemei. India we waraye apite deide!?

  5. Osmand says:

    මොකාගෙන් නයට ගත්තත් හිගන්නන් ගෙන් පිරුණු හිගන ඉන්දියාවේ සල්ලි තියා මොනම දෙයක්වත් ලංකාවට එපා. වගතුවකුත් නැහැ. මොකද ඉන්දියාවේ කන්න නැති අහිංසක මිනිස්සු හූල්ලන එකම ඇති.

  6. සතුරා හරිහැටි හදුනා නොගන්නේනම් ආරෂාව කිසිසේත් තහවරැ කළ නොහැක්කකි. says:

    ඡාතික ආරකෂාවට සැමවිටම පලමු තැන දිය යුතුය.!
    අවබෝධයෙන් යුතුව ඉතතිහාසය ගවේකෂණය කිරීමේදි අපහට වැරදන බොහෝ තැන්වලට විසඳුම් පහසුවෙන් සොයා ගතහැකිවනුද ඇත.!
    කිසිදා නොදකිනා නොලැබෙනා සිහින ලෝකයේ “ඩොලර්” ‘විදේශවිනිමයන්’ උදෙසා අපේ ඡාතික සම්පත් සහ අරකෂාව පාවා නොදිය යුතුය..!
    දැනට ලැබෙන ආදායම පිලිබඳව විස්වාසය තබා සවාදිනවම ව්‍යපාරය වැඩිදියුුනු කල යුත්තේ සියල්ල දැඩිවම අප සන්තකයේ තබා ගෙන මිස “වත්ත බද්දට දී ඇස්සට දත නියවීමෙන් නොවන බව තරයේ සිහියේ තබා ඉහමොල තුලටම ධාරනය කර ගතයුතුය..!

  7. Chandana Pradeep says:

    ඉංදීය නිෂ්පාදන වර්ජනයකට රටම සූදානමි කරමු…

  8. මර්තේනිස් අයියා says:

    මුලින්ම ඉන්දියාවෙන් ගෙනඑන කසිකබල් ටෙලිනාට්‍ය සහ චිත්‍රපට වර්ජනය කරමු.ඉන්දියන් කුණු කාණු ටෙලිනාට්‍ය සිංහල හඬ කවා විකාශනය කරන නාලිකා වල එම ගුවන් කාලය මුලුමණින්ම වර්ජනය කරමු

  9. Athula says:

    නාමල් රාජපක්ෂගෙ DUBAI වල තිවෙනවඅපෙන් හොරකම් කල ඩොලර් මිලියන එක්දහස් අටසිියක් යකෝ එ්ව දි්පල්ල තොපිට වැහැ නැති හෙන වදින්න ඔින..