පීඩනය දැඩි වෙයි.. ඉන්දියාවේ ණය වහා ගෙවා දමයි.. සංචිත තවත් හිදෙයි..

February 4, 2021 at 10:02 pm | lanka C news
පීඩනය දැඩි වෙයි.. ඉන්දියාවේ ණය වහා ගෙවා දමයි.. සංචිත තවත් හිදෙයි..

ශ්‍රී ලංකා රජය විසින් ඉන්දියාවෙන් ලබාගන්නා ලද ඩොලර් මිලියන 400 ක ණය මුදල ගෙවා දමා ඇති බව මහා භාණ්ඩාගාරයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

කෙටි කාලීන ණය පහසුකමක් ලෙස ඉන්දීය රජයෙන් ලබා ගත් මෙම ණය මුදල ගෙවීම සඳහා තවත් මාස කිහිපයක සහන කාලයක් ඉල්ලා සිටීමට ශ්‍රී ලංකා රජය බලාපොරොත්තුවෙන් සිට ඇත.

නමුත් කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් ඇතිවූ තත්ත්වය මත ඉන්දීය රජය විසින් එම ණය මුදල වහාම ඉල්ලා සිටියේය.

ඒ හේතුව මත එම මුදල මෙරට සංචිතවලින් ගෙවා දැමීමට කටයුතු කිරීමෙන් සංචිත තව දුරටත් පහල බැස තිබේ.

 

166,157 views

44 Comments to “පීඩනය දැඩි වෙයි.. ඉන්දියාවේ ණය වහා ගෙවා දමයි.. සංචිත තවත් හිදෙයි..”

  1. Why this Rajapaksa Govt. still trying to Suck Up to India, after all those very Humiliating Threats from its bloody FM, Jayasankar, and SL is going to buy 18 million AstraZenica vaccines from India? Why should we go down on our Knees to India which has always been our Enemy and Opponent. Why can not SL buy good vaccines from Russia and China. I read a report in the World :News Media that Russian vaccine is 100% effective and is being used in many African and South American countries etc.

    • SL says:

      Ask from Sajith Ranil clans ?They are the one who initiated and signed tge agreements

    • vis8 says:

      Gon harako. did you read the article before rushing to complain about the Rajapakses? You idiots are mala-paerathayas who think only about your misguided myths. (Btw.. I am sure you will not understand what I am saying 🙂 )

    • Banda says:

      You have two options
      1. Try to relocate India on the world map
      Or
      2. Try to relocate Sri Lanka on the world map

    • lankaputha says:

      From india, vial is 2 USD and can get a commision and order for 4 USD.
      If it is from EU or USA it is about 16 USD and no option for a commision..

      Both fronts India is the best

  2. Isuru lakmal says:

    Lankawa ta thaniyen nagitinna pulavani okkoma ekathu unoth

  3. Aurora says:

    මම ඉන්දියන් තෙල් නොගහන ප්‍රතිපත්තියේ ඉන්නේ IOC ආරම්භ කරපු දින සිට. මගේ ආයතනය සඳහා ඉන්දියන් භාණ්ඩ යොදානොගන්නා ප්‍රතිපත්තියක ඉන්නවා. කිසි දිනක ඉන්දියන් වාහන පාවිච්චි කරන්නේ නැහැ. අපේ අඩු ගුනත්වයක් ඇති ඉන්දියන් භාණ්ඩ මත යැපීම නතරකරන්න කාලයයි. ඉන්දියාව මට්ටුකරන්න වඩා වැඩි පුළුවන්කමක් තියෙන්නේ ආණ්ඩුවට වඩා පාරිභෝගික ජනතාව දේශප්‍රේමී ලෙස හිතුවොත් විතරයි.

  4. vis8 says:

    Niyamai! Dont give into blackmail. India is trying to blackmail us to get the ECT. Stand strong.

  5. ගරසරප says:

    දැන් ඉතින් වෘත්තීය සමිති උන්නාන්සෙලාට හම්බ කරල මේවා ගෙවන්න බැරිය.

  6. බූරු පුතාණෝ සජියා says:

    ප්‍රමුඛතා හඳුනාගන්නෙ නැතුව යෝධ පාරවල් සහ ගොඩනැගිලි හදන්න පිටරටවල් වලින් ඩොලර් මිලියන ගණනක් අරගෙන ඉන්දුනීසියාවේ ආර්ථිකයත් 1990 ගණන් වල කඩාගෙන වැටිල ඒ රටේ මුදලේ අගය 10000% න් බාල්දු වුණා. ඒව පෙනි පෙනී තමයි අපේ 2010 ආණ්ඩුව නෙළුම් කුළුණ, හම්බන්තොට කතරගම අධිවේගී මාර්ගය, සිනමා ගම්මානය, සම්මන්ත්‍රණ ශාලාව, සූරියවැව ක්‍රිකට් ක්‍රීඩාංගනය, මත්තල ගුවන් තොටුපොළ, හම්බන්තොට වරාය, පෝට් සිටි එක වගේ කිසිම ආදායමක් නැති ව්‍යාපෘති ක්‍රියාත්මක කලේ.

  7. මාක්ස්වාදී ජෙප්පා says:

    ජෙප්පෝ පුදුමාකාර සත්වයෝය. ඔවුන් ඉන්දියාව සමග එක්ව ලංකාව විනාෂකිරීමට කුමන්ත්‍රණය කරති. නැගෙනහිර ජැටියටවී කල උද්ඝෝෂණය ලංකා ආණ්ඩුව අමාරුවේ දමා ඉන්දියාවට සහාය ලබාදීමට කල කූට කුමන්ත්‍රණයකි.

    • මාක්ස්වාදී ජෙප්පා says:

      ජෙප්පො විතරද? එකෙ යුනියන් කාරයෝ ඔක්කොම මහින්දගෙ ගෝලයෝ. මේ රට විනාශ කලේ ජෙප්පොයි බයියෝයි. බන්ඩාරනායක පවුල ඇවිත් ජනසතු කියල මගුලක් කරල රටේ නිද්පාදනයක් කරපු ධනපති පන්තිය විනාශ කලා ගොන් බයියෝ බන්ඩාරනායකලා ඉවර වෙනකම්ම උන්ට චන්දෙ දුන්නා.

      • Alapaluwa says:

        මේකට පිස්සු හොදටම තදවෙලා. දිනපතා සෑර් කරන මොංගල් වැඩ දැකල මොලේ මඥ්ඥං වෙච්ච තැරි දාර සාඩිං බයියෙක්.

  8. lankaputha says:

    Nice Drama, Plan was to get the Western terminal, it has the access from both sides and no need to come to the port to doc a ship… Poor people been fooled from multiple ends.

  9. Wendesiwatthe Raajapssa says:

    Boru kiyannna epaaa. batahira Jatiya Deela Neda Naya Piyewwe ?

  10. Dikman Aiyya says:

    …Excellent,…this is how it should be done,…Foolish diplomatic move from India,…they make Si Lanka again drift towards China….Hope they will not complain latter. re SLs strong ties with China..Lol

Main News