පීඩන අවපාතය සුළි කුණාටුවක් වෙයි.. ඉදිරි කාලගුණ වාර්තා මෙන්න..
November 30, 2017 at 1:20 pm | lanka C news
ශ්‍රී ලංකාවට බටහිර දෙසින් මුහුදේ පැවති ගැඹුරු පීඩන අවපාතය චැනට ස්ථානගතව ඇත්තේ කොළඹට කිලෝමීටර 300ක් පමණ බස්නාහිරින් බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
තවත් පැය කිහිපයක් ඇතුලත සුළි කුණාටුවක් තත්වයට එය වර්ධනය වනු ඇති බවද දෙපාර්තමේන්තුව පුරෝකතනය කරයි.
මේ තත්වය මත නිරිතදිග ප්‍රදේශයන්හි තද වැසි ඇති වනු ඇති බවත් පැයට කිලෝ මීටර් 60-70 වේගයෙන් සුලං හමා යනු ඇති බවත් සදහන්ය.
අද දිනියේද බස්නාහිර, දකුණ, සබරගමුව, මධ්‍යම, ඌව පළාත්වල ඇතැම් ස්ථානයන්හි මිලිමීටර 100-150 තද වර්ෂාවක් ඇද හැලෙනු ඇති බවද ඔවුන් පෙන්වා දෙයි.
MAGE RATATA
SAMMA SAMBUDU SARANEI .
DEVE PIHITI.
Results of good governance of yahapaalanaya! Some are on the way.
Fool, cant u remember the bloody Tsnami we had before Yahapalanaya?
Tsunami came marking end of ekas yakinna.
Oh you mean the one when your buddy Chandrika was president??
Whether forecasts which are publishing by our Meteorilogy Department is not valid looks like. These statements should be responsible than this.
hint– It will not rain heavily today—
2015 ජනවාරි මාසේ අපි එකතු වෙලා අපේ රටට කරගත්තු සාපේ ප්‍රතිපල අපිම විඳගන්න වෙනවා. එදා ඉඳල මොනතරම් ආපදා ශ්‍රී ලංකාවට සිදු වුනාද? දරුණු නියං, ගං වතුර, නාය යාම්, කුණු කඳු කඩා වැටීම්, ඩෙංගු වැනි මාරාන්තිකරෝග, මිනී මැරුම්, කිසිදා නොඇසූ තරම් රිය අනතුරු, වන සතුන්ගෙන් වන හානි, ළිං සිදී යාම්, පොලව ගිලා බැසීම්, වගා හානි, පලදාව නොලැබී යාම්, ව්‍යාපාර බිඳවැටීම් සහ රැකියා අහිමිවීම් සහ තව කොතෙකුත් අපදා. මේක සිරිසේනගේ සාපේද ? යහපාලන සාපේද ? තව කොතක් කලක් මේ විනාශය විඳවමුද?
දේවෝ වස්සතු කාලෙන – රාජා භවතු ධම්මිකෝ!
රජු ධාර්මික නැතිනම් වැසිත් අකලට!!!
මම ඉන්නේ පුත්ලම කල්පිටිය ප්‍රදේශයේ. මේ පැත්තට ඔය කියන දෙයක් දැනෙන්නවත්
නෑනේ!
.
මම ඉන්නේ පුත්ලම කල්පිටිය ප්‍රදේශයේ. මේ පැත්තට ඔය කියන දෙයක් දැනෙන්නවත්
නෑනේ! පුංචි වැස්සක් නම් තියෙනවා.