පී.බී. මේ මොහොතේ ආණ්ඩුවට අත්‍යවශ්‍ය පුද්ගලයෙක්…
December 26, 2021 at 3:00 pm | lanka C news
ජනාධිපති ලේකම්ල පී.බී. ජයසුන්දර මහතා මේ මොහොතේ ආණ්ඩුවට අත්‍යවශ්‍යම අයෙකු බව ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපති ආචාර්ය මහින්ද පතිරණ මහතා පවසයි.
තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව කියා සිටී.
ජනාධිපති ලේකම් ධුරයෙන් තමනට ඉවත් වීමට අවසර පතමින් පී.බී. ජයසුන්දර මහතා ජනාධිපතිවරයාට ලිපියක් යවා ඇති බව වාර්තා වී තිබේ.
ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරුන් කිහිප දෙනෙකුම ජයසුන්දර මහතාට එරෙහිව ප්‍රසිද්ධියේ අදහස් පල කර ඇති අතර අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාද ඒ අතර සිටී.
One of the anchors of Basil R has opened his mouth in favor of their economic hitman. PBJ should not have taken back to the government to hold any posts after he was found to have done wrong by the Supreme Court in a transaction he handled on behalf of the SL government under CBK’s time. Rajapakse’s should be ashamed of themselves to have this cheat run the economy for this long and screwing it up. PBJ is the darling of Basil R.
පී.බී ජයසුන්දර කන්නෙත් ජපන් හාල්
Lanka Next 3:56 AM පී.බී ජයසුන්දර කන්නෙත් ජපන් හාල්
මුදල් අමාත්‍යාංශ ලේකම් ජයසුන්දර මහතා දැන් කෑමට ගන්නේ රුපියල් 300 යේ ජපන් හාල් බව පවසා ඇත.
ලේකම්වරයා මෙසේ පවසා ඇත්තේ උද්ගතවී ඇති වී මෝල් හිමියන්ගේ ගැටළුවලට විසඳුම් බලාපොරොත්තුවෙන් වී මෝල් හිමියන්ගේ සංගමයේ නිලධාරීන් ලේකම්වරයා හමු වී ගැටළු ඉදිරිපත් කර ඇති අවස්ථාවේදීයි.
එහිදී මුදල් අමාත්‍යාංශ ලේකම් ජයසුන්දර මහතා වැඩි දුරටත් පෙන්වා දී ඇත්තේ දැන් කාළේ කොළඹ ගැහැණු ළමයි වඩාත් ප්‍රිය කරන්නේ ජපන් හාල් කෑමට බවත් තමාද ඊට නැඹුරු වී ඇති බවයි.
this buggers father is PB, do you all know
Laundry speaks