පී. හැරිසන්ට කොරෝනා… IDH රෝහලට…
June 4, 2021 at 7:07 pm | lanka C news
පැවති යහපාලන රජයේ හිටපු අමාත්‍යවරයෙක් වන පී හැරිසන් මහතාට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.
ඔහුට ඇති වූ අසනීප තත්ත්වයක් පෙන්නුම් කිරීම මත අනුරාධපුර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු සිදුකළ පරීක්ෂණයේ දී ආසාදිත යයි හෙලි වී ඇත.
ඒ අනුව ඔහු වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ අයි ඩී එච් රෝහලට ඇතුළත් කිරීමට නියමිතව තිබේ.
මූව යවන්න ඕන වනජීවී එකේ පශු වයිද්ද මද්දීයස්තානයකට. මී හරකුන්ට IDH එකේ ප්‍රතිකාර කරන්නේ නැහැ.