පී. හැරිසන් කියු අනාවැකිය හරියටම හරියයි.. මැතිවරණය පෙබරවාරි 10 බව මැකො කියයි..

December 18, 2017 at 12:54 pm | lanka C news
පී. හැරිසන් කියු අනාවැකිය හරියටම හරියයි.. මැතිවරණය පෙබරවාරි 10 බව මැකො කියයි..

නාම යෝජනා කැදවා ඇති පළාත් පාලන ආයතන සදහා වන මැතිවරණය 2018 වසරේ පෙබරවාරි 10 පවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.

කොළඹදී අද පැවති මාධ්‍ය හමුවකදී මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා මේ බව කියා සිටියේය.

අද දිනයේ සිට මැතිවණ ප්‍රචාරක කටයුතු සම්බන්ධයෙන් මැතිවරණ නීති ක්‍රියාත්මක කරන බවද ඔහු සදහන් කලේය.

එළැඹෙන 22 දායින් තැපැල් ඡන්ද සඳහා ඉල්ලුම් පත්‍ බාරගැනීම අවසන් වන්නේ යයිය ඔහු පැවසීය.

ඇමති පී. හැරිසන් මීට පෙර අවස්ථාවක සහතික කර කියා සිටියේ පළාත් පාලන මැතිවරණය පෙබරවාරි 10 වන දින පවත්වන බවයි.

17 views

7 Comments to “පී. හැරිසන් කියු අනාවැකිය හරියටම හරියයි.. මැතිවරණය පෙබරවාරි 10 බව මැකො කියයි..”

  1. love nature says:

    දැන් දැනගන්න පුළුවන් මැතිවරණ කොමිෂන් සභාව අලියා සමග කිට්ටු සම්බන්දය

    • Senarath says:

      ජෝන් බාස් කීවා වගේ ආණ්ඩුවත් අපේ, පොලීසියත් අපේ….. දැන් මැකොත් අපේ….!!!

      මහබැංකුව කොහොමත් අපේ නේ….!!

  2. nima says:

    why don’t you tell who won the election..

    • chandimani says:

      “why don’t you tell who won the election.” should be corrected as “why don’t he tell us that who will win the election.”

  3. යුක්තිය says:

    මැකෝ කොහොමත් ස්වාධීනලු නේ…! මුකුත් කියන්නත් බෑ…! පොහොට්ටුව නාම යෝජනා 6 ක් කැන්සල්.අලියගෙ වැරදි තියෙද්දිත් කැන්සල් එකක් වත් නෑ..මුකුත් කියන්න බෑ මැකෝ ස්වාධීනලු නේ…!

Main News