පී හැරිසන් වී විකිණුවා.. හරක් ගෙන්නුවා.. ඔහු කරන වැඩක් නෑ..- තුෂාර ඉදුනිල්ගෙන් කුණු බැණුම්..

August 10, 2019 at 4:40 pm | lanka C news
පී හැරිසන් වී විකිණුවා.. හරක් ගෙන්නුවා.. ඔහු කරන වැඩක් නෑ..- තුෂාර ඉදුනිල්ගෙන් කුණු බැණුම්..

කෘෂිකර්ම ඇමති පී හැරිසන් මහතා තමාට ලබා ඇති වී ඇති අමාත්‍යංශය ම කිසිදු වැඩක් රාජකාරියක් නොකරන බවත් එම ආයතනය පාළු කරමින් සිටින බවත්
එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා පවසයි.

ඔහු සඳහන් කරන්නේ ඇමති පී. හැරිසන්ට වී විකිණීම සම්බන්ධයෙන් ද, හරක් ගෙන්වීම සම්බන්ධයෙන් ද දැඩි චෝදනා ඇති බවයි.

කුකුළු කර්මාන්තය බින්දුවටම වැටුණු බවත් බිත්තර මිල පහළට දැමූ බවත් මන්ත‍්‍රීවරයා විසින් කෘෂිකර්ම ඇමැති වරයාට චෝදනා කළේය.

ඔහු මෙම අදහස් පළ කළේ පසුගියදා කෘෂිකර්ම ඇමැතිවරයා සමග ඇති වූ බව කියන ගැටුම සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි.

16,930 Viewers

5 Comments to “පී හැරිසන් වී විකිණුවා.. හරක් ගෙන්නුවා.. ඔහු කරන වැඩක් නෑ..- තුෂාර ඉදුනිල්ගෙන් කුණු බැණුම්..”

  1. Sun says:

    Without using the intellectual thinking big ministers doing thing to gain something for them. Some are really not capable for the job. Really they are not intelligent enough to plan with the team. They don’t trust the leader as he was breaking banks. Now where is law and order of the country. From the top all are trying to find money and fill pockets. The courage is not there to serve people. At this point education and professional training is important to lead. Otherwise, they misused the resources without gain. Economy will be collapsed.

  2. puncha says:

    Dan Ithin ekama pakshaye umbla eka ekata hora kiyanawa. Ekata hethuwa thamai ditta dammawedaniya karamaya paladeela. MR ta boruwata hora hora kiyapu eva dan umbalata aththatama pala deela.

    Umbalage UNP anduwe wedi hariyak horu bawa maha banku horakamen penuna.Chande illanakota umbalge sarama galawala illapan. mokada kiyanawanam umblage heluwa mahajanathwata penila thiyenne pahu giya avurudu 04 di.

  3. Sara says:

    Maha lokka benkuwata eelanga ewun puku puluwan widiyata podima ewunta thana mukuth nethi ekai purasne monawa hari tikak demmama kapalla

  4. WHY HE IS NOMINATING PRESIDENT CANDIDATES FROM OPPOSITION PARTIES

  5. kawinda says:

    Thushaara, Hesha, Hector, Kawinda weni tharuna mantreewaru manussakama danna vedanaawa andunana kotasak unaata ta serama gunayan Ranilge balayata yata wela’ Harison wenno gena me tharunayin nodannawa nowei. mewara kata eriya wage swayan wivechanaya karala me janaadhipathiwaranayedi niweradi maga thara ganna kiyala janaya illa sitinawa.

Main News