පුංචි ආණ්ඩු 341 න් 225 කට වඩා පොහොට්ටුවට ස්ථිරයි..

February 7, 2018 at 10:00 am | lanka C news
පුංචි ආණ්ඩු 341 න් 225 කට වඩා පොහොට්ටුවට ස්ථිරයි..

‘පෙබරවාරි 10 වෙනිදා පලාත් පාලන මැතිවරණයේ දි මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ශ්‍රීලංකා පොදුජන පෙරමුණ ( පොහොට්ටුව) අනිවාර්යයෙන්ම ජනතාව ජයග්‍රහණය කරවනවා.

එසේ නොවුනහොත් රටේ ජාතික සම්පත් සියල්ලම විකුණා අවසානයේ ගමේ ආදාහනාගාරය, බස් නැවතුම්පොළ, සතිපොල ඇතුළු ගමේ නගරයේ සම්පත් විකිණීමට අවශ්‍ය සැලසුම් මේ ආණ්ඩුව සකස් කොට තිබෙනවා’ යයි හිටපු ආර්ථික සංවර්ධනය අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

ජනතාව විසින් මෙරටේ ඇති පලාත් පාලන 341 න් 225 කට වඩා අනිවාර්යයෙන්ම මහින්ද රාජපක්ෂ ප්‍රමුඛව ශ්‍රීලංකා පොදුජන පෙරමුණට ලබාදීමට තීරණය කොට ඇති බැව් මේ වනවිට දිවයිනේ සියලු ප්‍රදේශවල සංචාරය කල තමාට විශ්වාසයක් ඇති බැව් පැවසු හෙතෙම වැරදිලා හෝ මේ ආණ්ඩුවට ඡන්දය දෙන උදවියට පැවසිය යුත්තේ ඔහුන් රටේ සියලු සම්පත් මෙන්ම රාජ්‍ය බැංකු පමණක් නොව ගමේ කනත්ත අදාහනාගාරය බස් නැවතුම්පොළ සතිපොල ඇතුළු සියලු සම්පත් විකිණීමට කැමති විමයි.

එමෙන්ම පෙබරවාරි 10 වෙනිදායින් පසුව අනිවාර්යයෙන්ම ප්‍රෙට්ර්ල් ඩීසල් ඇතුළු තෙල් මිල ද ඉහළ දමන බවත් ඒ අනුව විදුලිය ජල ගාස්තු ද ඉහළ යෑම සහතික යන්න මාධ්‍ය සාකච්ඡාවේදි හිටපු අමාත්‍යවරයා පැවසිය.

93 views

13 Comments to “පුංචි ආණ්ඩු 341 න් 225 කට වඩා පොහොට්ටුවට ස්ථිරයි..”

  1. cim says:

    Ethakota obathumala wikka dole samagamata akkara 25000, gold face pitiya, winasha keruwa vilpaththu wanaya, dosar karapu naegenahira palathe natabun.
    obathumalata 2225 k enne naetha, esenam me ira basnahirin payanawa niyathai

    • daham says:

      mama modayaa, mama modayaa, mama cim.

    • Trumph says:

      ඇත්තටම මෙකාටයි ඌ පස්සෙ යන අමන රැලටයි අමතකද මෙවා.මුං හිතන්නේ ලංකාවේ ඉන්න ඔක්කොම හරක් කියලා.
      කෙලවුනා ම මාරු වෙලා ආයෙත් හිමින්ම සෙට් වුනා.
      හොර හැත්ත.

  2. UNP කාරයා says:

    දැනට එහෙම කියල පාක්ශිකය සතුටු කරල තියන්න.නමුත් වෙන්නෙ මෙහෙම නෙවෙයි ,වැඩිම උනොත් පොහොට්ටුව ආයතන 40-45 ක් දිනාවි

  3. sama says:

    Our calculation is UNP – 250 and balance for other main parties

  4. Aurora says:

    හර්දසාක්ෂියක් හෝ මොලයක් තියන UNP පාක්ෂිකයෝ මේ 10 වනදා තියන පළාත්පාලන චන්දෙට චන්දෙ දමන්න යන්නේ නැහැ හෝ චන්දෙ කටුගනවා. රටට තියන ආදරේ පක්ෂයට තියන ලැදියාවට වඩා වැඩි UNP පාක්ෂිකයෝ පොහොට්ටුවට චන්දෙ දෙනවා. SLFP පාක්ෂිකයෝ 95% ක්ම පොහොට්ටුව සමගයි. සිරිසේනගේ වටේ ඉන්න අපත ඇමතිලාගේ වන්දිභට්ටයෝ විතරයි අතට හෝ බුලතට කතිරේ ගහන්නේ. 11 දා ලැබෙන චන්ද ප්‍රතිපල සිරිසේනගේ බලාපොරොත්තු කඩ වුන මූනෙ හොඳට පෙනෙන්න තියනවා. මහබැංකු වංචාව අවබෝධකරගන්න බැරි පට්ටම මෝඩයකුට හෝ අකුරු කියවන්න බැරි අයකුට පමණයි. මෙවන් හොරෙක් නායකයවන පක්ෂයකට සිහිමොලේ තියන මිනිහෙක් චන්දය දෙයිද?

  5. Ruwan says:

    You will be defeated from ALL THE COUNCILS with better margin! Get ready to go back to US through the Green Path! Good Bye!

  6. Sooraseana says:

    My opienion also morgthen 250 UNP, pogattuwa kaanuwat!

  7. Raawanaa says:

    Ohege ara thibuna aabaadha saneepada?

  8. Basil Rajapaksha says:

    Mage Sihinaya Mata Dakinna Ida Harinna….

  9. Basil Rajapaksha says:

    Mage Sihinaya Mata Dakinna Ida Harinna…. Mage Sihinen maa mudanna lan nowanna. —meeta Mahinda Mahaththayawa Kaapu ekaa

  10. indunil says:

    hondata ho narakata wenasakk awasi mohothakk………..

Main News