පුංචි ඡන්දයට කලින් ඒකාබද්දයේ මන්ත්රී තොගයක් ඇතුලට..
November 15, 2017 at 12:08 am | lanka C news
පළාත් පාලන මැතිවණයට පෙර ඒකාබද්ද විපක්ෂයේ මන්ත්රීවරුන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගැනෙනු ඇති බව ඔවුනතර සාකච්චාවක් ඇතිව තිබේ.
මේ අනුව දැනටමත් අදාල මන්ත්රීවරුනට උපදෙස් දී ඇත්තේ තම දිස්ත්රික්කයන්හි අපේක්ෂක ලයිස්තුවල සියළු වැඩකටයුතු අවසන් කර ප්රචාරක වැඩපිලිලෙද සංවිධානය අවසන් කරන ලෙසයි.
මෙසේ අත්අඩංගුවට ගැනීමට නියමිත යයි කියන පිරිස දස දෙනෙකු පමණ වන්නේ යයිද සදහන්ය.
කොල තණපල්ලේ වැජඹෙන පන නැති පඹයා,
බයටම චු ටිකත් රෙද්දේ යැවු පඹයා,
වහාගන්නට බැරිව තෙත්විය මගේ පඹයා,
බියර් මතින් නන් දොඩවයි ජඩ පඹයා
අර ලක්ශ 58 දැන් ලක්ශ 98ක් වෙලා තියෙන්නෙ … උන් ඔක්කොම දාපන් ඇතුලට. නැත්නම් ඉන්න මොකාට හරි දායි චන්දෙ.
ප්රජතන්ත්රවාදෙ දෝරෙ ගලන යසපාලනය
ehema vipaksha manthreen siragathakota chandaya dinanta hithagena innawanam, chandayedi palakayinta mahajanathawagen sudusu prathicharayak laebei.