පුංචි ඡන්දයට පෙර ශ‍්‍රීලනිප නායකත්වය නැවත් මහින්දට..?

November 5, 2017 at 9:20 am | lanka C news
පුංචි ඡන්දයට පෙර ශ‍්‍රීලනිප නායකත්වය නැවත් මහින්දට..?

ඉදිරි පළාත් පාලන මැතිවණයට පෙර ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ නායකත්වයෙන් ඉවත් වී එය හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා වෙත ලබා දීමේ සැලසුමක් ඇති බවට ශ‍්‍රීලනිප ජ්‍යෙෂ්ඨයකු විසින් ඒකාබද්ද විපක්‍ෂයේ මන්ත‍්‍රීවරයෙකු හා පවසා ඇත.

එහිදී සැලසුම වී ඇත්තේ මැතිවරණය අවසන් වන තෙක් පමණක් ශ‍්‍රීලනිප නායකත්වය හිටපු ජනාධිපතිවරයාට පවරා ඉන් අනතුරුව නැවතත් මධ්‍යම කාරක සභාවේ අනුමැතියෙන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා වෙත ලබා දීමටයි.

මේ සම්බන්ධයෙන් වඩාත් අවධානයෙන් සිටින්නැයිද බස්නාහිර පළාතේ නොවන එම ශ‍්‍රිලනිප ප‍්‍රබලයා සදහන් කර ඇත.

කිසිම හේතුවක් මත එක්සත් ජාතික පක්‍ෂය හා පවත්වාගෙන යන ජාතික ආණ්ඩුවෙන් ඉවත් වීමට අදහසක් ශ‍්‍රීලනිපය තුල නැති බවද ඔහු තව දුරටත් අදහස් පල කර තිබේ.

– අන්තර්ජාලයෙනි

14 views

10 Comments to “පුංචි ඡන්දයට පෙර ශ‍්‍රීලනිප නායකත්වය නැවත් මහින්දට..?”

  1. බන්ඩය්යා says:

    එදා මහ දවල් වැටුන වලේ අද රෑ වැටෙන්නේ නැති බව මහින්ද පැහැදිලිව කියා තිබෙනවා.

  2. Arthur Smith says:

    MR should not fall for this nonsense.

    Journalist – Indiana Times

  3. srilanipaya says:

    This will never happen. President will never step down and Mahinda will never accept.

  4. asaranaya says:

    එක එක ගුන්ඩු හුන්ඩුවල දමා එලියට දෙයි.

  5. siraa says:

    ආප්පයයි, විස්කි මඩම් එකතු වෙලා දෙන ගේමක්, ඔකුන්ගේ වාසියට.

  6. Rohitha says:

    mewata kiyanta thiyenne ‘bambuwa thamai’ naeththam ‘redda thamai’ ehemath naeththam ‘aappa thamai’

  7. Chinthaka says:

    If he becomes chairman first of all he will kick out sira. Why this type of nonsense written here?

  8. sootin says:

    Oka Mona Kajjakda …Ekata Appa Kaapu joduwa Kalaguna Thiyannath Epai ?l

  9. sdfr says:

    මහින්ද රෑ වැටුණු වලේ දවලුත් වැටෙයිද ?

  10. padma says:

    This shows that MR is dreaming so.