පුංචි ඡන්දයට මගේ නායකත්වයෙන් කිසිවෙකු එන්නේ නෑ..- මහින්ද
July 23, 2017 at 10:40 am | lanka C news
තම නායකත්වය යටතේ කිසිම අපේක්ෂකයෙක් ඉදිරි පළාත් පාලන මැතිවරණයට තරග කරන්නේ නැති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
හිටපු ජනාධිපතිවරයා මහනුවරදී මාධ්‍ය අමතමින් කියා සිටියේ මැතිවරණයකට ඔ්නෑම මොහොතක සූදානමින් සිටිය යුතු වුවත් ආණ්ඩුව මොනයම් හෝ උපායක් යොදා මැතිවරණය කල් දැමීමේ ඉඩක්ද පවතින බවයි.
bayada
Anne ow…
Thopita ratata wells thiyena naspaththiya penne nadeau?
බය , මහින්ද කියන්නේ බය අඳුනන මිනිහෙක්ද . බය නෙවෙයි සහෝ , මට හිතෙන්නේ ඕකත් අර ආප්ප න්‍යාය වගේ එකක් වෙන්න ඇති .
Rajapaksala baya wela thiyanawa dakala thyiyanawada. Baya nemeyi Lajjayi. Hirikithayi. Appiriyayi. Munge wada walata.
aappayala holman. mewa unta lesiyen therum ganna baha.
Kuuumbiyek aliyagen ahanawalu ridunada menike kiyala. Yasmin oyatath ridunada menike?
Double game mahinda
APE APPACHCHI BAYA ANDURANENWATH NE YAKO-KIYOPAN LANKA WEBNEWS EKE PIYADASA MUDALALIGE BLOG EKA