පුංචි ඡන්දයට මගේ නායකත්වයෙන් කිසිවෙකු එන්නේ නෑ..- මහින්ද

July 23, 2017 at 10:40 am | lanka C news
පුංචි ඡන්දයට මගේ නායකත්වයෙන් කිසිවෙකු එන්නේ නෑ..- මහින්ද

තම නායකත්වය යටතේ කිසිම අපේක්‍ෂකයෙක් ඉදිරි පළාත් පාලන මැතිවරණයට තරග කරන්නේ නැති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

හිටපු ජනාධිපතිවරයා මහනුවරදී මාධ්‍ය අමතමින් කියා සිටියේ මැතිවරණයකට ඔ්නෑම මොහොතක සූදානමින් සිටිය යුතු වුවත් ආණ්ඩුව මොනයම් හෝ උපායක් යොදා මැතිවරණය කල් දැමීමේ ඉඩක්ද පවතින බවයි.

33 views
Main News