පුංචි ඡන්දයෙන් එජාපයට 60%ක ජයග්රහණයක්.. අලූත්ම සමීක්ෂණයේ ප්රතිඵල මෙන්න..
December 14, 2017 at 12:08 am | lanka C news
ඉදිරියේදී පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය නුවරඑළිය දිස්ත්රික්කයෙන් 60%ක ජයග්රහණයක් ලබා ගන්නා බව ඇමති නවීන් දිසානායක මහතා පවසයි.
මේ බව හෙලි වී ඇත්තේ මෑතකදී කරන ලද සමීක්ෂණයක් මගින් බවද ඇමතිවරයා සදහන් කරයි.
තලවා කැලේදී ඇමතිවරයා මේ බව කියා සිටියේ පලාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් එජාප ක්රියාකාරීන් දැනුවත් කිරිමේ ජනහමුවක් අමතමිනි.
තව දුරටත් ඇමතිවරයා එහිදී කියා සිටියේ එක්සත් ජාතික පක්ෂය තුල නායකත්වය සදහා දෙවැනි පෙලක් තිබුණද ශ්රී ලංකා පොදු ජන පෙරමුණ තුල එවැන්නක් නැති බවයි.
අද වන විට ශ්රී ලංකා පොදු ජන පෙරමුණට නාම යෝජනා ලයිස්තු පිරවීම පවා ගැටළුවක් වි ඇතැයිද ඔහු එහිදී වැඩි දුරටත් පැවසීය.
Nuwara eliyen 60% kiyanna 2015 maga nethiwa ayata ekka baladdi unp eka paradai
62% thibba.
Ehema baladdi unp eka dakune, wayamba ,Anuradhapura paradises hodatama.
Colombo ,gampaha balanna