පුංචි ඡන්ද ප‍්‍රතිඵලයෙන් පළාත් සභාත් පෙරලේ.. සභා හතක් මහින්දට ගෙඩිය පිටින් ගැලවෙයි..

February 16, 2018 at 11:01 pm | lanka C news
පුංචි ඡන්ද ප‍්‍රතිඵලයෙන් පළාත් සභාත් පෙරලේ.. සභා හතක් මහින්දට ගෙඩිය පිටින් ගැලවෙයි..

එක්සත් ජනතා නිදහස් සන්ධානය විසින් පාලන බලය හොබවන සියළු පළාත් සබාවන්හි ශ‍්‍රීලනිප මන්ත‍්‍රීවරුන් අති බහුතරය හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට සහාය පල කිරීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි.

පළාත් පාලන මැතිවණයේදී සියළු ආසනයන් පරාජය වීම සලකා බලමින් මෙම තීරණයන් ගෙන ඇති බවත් සදහන්ය.

ඒ අනුව උතුර හා නැගෙනහිර දෙපලාත් හැර සන්ධානය විසින් බලය දරමින් සිටින සියළු පළාත් සබාවන්හි මන්ත‍්‍රීවරුන් බහුතර පිරිසක් හිටපු ජනාධිපතිවරයාට සහාය පල කිරීමට නියමිතය.

මුලින්ම සබරගමුව හා උතුරු මැද දැනට විසුරුවා හැර ඇති පළාත් සභාවන්හිද පසුව අනෙක් සභාවන්හිදීද මාධ්‍ය හමු කැදවමින් ඔවුන් විසින් මෙම තීරණයක් රටට දැනුම් දෙනු ඇතැයිද වාර්තා වෙයි.

හිටපු ජනාධිපතිවරයාගෙන් උපදෙස් ලැබෙන පරිදි හා පළාත් සභාවන්හි නිල කාලයන් සලකමින් මෙම තීරණයන් ප‍්‍රකාශයට පත් කිරීමට නියමිතය.

28 views

12 Comments to “පුංචි ඡන්ද ප‍්‍රතිඵලයෙන් පළාත් සභාත් පෙරලේ.. සභා හතක් මහින්දට ගෙඩිය පිටින් ගැලවෙයි..”

  1. හකොබොන්ඩ් says:

    හාකොබොන්ඩ් gaala alawapalla….කොහොල්ලේ ගාලා අලවප්ල්ලා….අන්තිමට කෙල ගහලා අලවා ගනිල්ලා . පුය්න්න කයන්න.

    • Andare says:

      pls Sir, just be careful of back stabbers & traitors.

    • Wijebahu says:

      උඹ ඔය කියන්නේ දැනට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට බලය ඇති
      පලාත්වල බලය මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයට මාරු
      වීමට ඉඩ නොදීම සඳහා සිරිසේන මහතා මොන, මොනවා හෝ
      කොහෙ, කොහේවත් හෝ ඇලවීමට කටයුතු කලයුතු බව නේද?
      නමුත් දැන් එයට ප්‍රමාද වැඩි බව පහේ පංතියේ ලමයෙක්ගෙන්
      ඇහුවත් කියාවි.

  2. Amda says:

    දැන් ඉතින් නැති නෑයොත් යාලුවොත් සපෝටර්ලත් එයි පෝලිමේ.
    කලින් කරපු මෝඩකම් නොකරන්නට, සර්පයන් ඔඩොක්කුවට නොගන්නට, ද්‍රෝහියන් අවස්ථාවාදීන් හඳුනාගන්නට නුවණ පහල වේවා!

    • sanidu sooriarachchi says:

      හරියට හරි ඇම්ඩ. දැන් තමයි පරිස්සම් වෙන්න ඕන කාලේ. නැත්නම් මහින්ද සුළඟ සමග කට්ට කාපු මිනිස්සු, සැබෑවට දුක සැප බෙදා ගත්තු අය විසි වෙලා ලාභ ප්රනයෝජන වලට ගිහිපු අයම පාවාඩ පිටින් එයි. නිමල් සිරිපාල, සුසිල් වගේ කපටි හොරු ඉස්මතු වෙයි. අපිටත් එපා වෙලා චන්දෙත් නොදී ඉඳීවි.

  3. සයිමන් අයියා says:

    අපේ මහින්ද මහත්තයට ජයවේවා!

  4. කපන්න බැරි අත ඉඹිනව වගේ ඔක්කොම සර්පයෝ ටික පොදු පෙරමුණ වෙත එයි මහවැලි නදිය ගලා ගෙන එනවා වගේ හොඳින් මතක තියාගන්න තමුන්ටත් පකෂයටත් කරපු අවලාද දෙස් දෙවොල් ඕකුන් කාලෙන් කාලෙට පාට වෙනස් කරන ගැරන්ඬියන් වගේ කල දුටුකල වල ඉහගනු තමයි උංගේ තියරිය.

  5. Pal says:

    Pohottuwa should be comprised with the fallowing..

    74% Sinhalese + Tamils & Muslims who are willing to live with Sinhalese with equal rights.

    Then it is the power of the Nation not the power of any politician…

    Stopping corruption through the power of people…

  6. wimal says:

    Apita onae baya neth agamathi

  7. Lak says:

    Jayakgrahakoyo… pararajithayanwa lankaragaththama wechcha dee mathaka athi kiya sithami…

  8. prasad says:

    Poohottuwa dinawooye awankawama sinhala bahutharayak saha lankika muslim prajawa (arabi muslim aya nemei.)

Main News