පුංචි ඡන්දයේදී මුස්ලිම් කොංග‍්‍රසය ආණ්ඩුවෙන් වෙන්වෙයි..

December 2, 2017 at 8:40 am | lanka C news
පුංචි ඡන්දයේදී මුස්ලිම් කොංග‍්‍රසය ආණ්ඩුවෙන් වෙන්වෙයි..

ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසය ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවණයේදී උතුර හා නැගෙනහිර පළාත් සභා මැතිවරණ සදහා තනිව තරග වැදීමට තීරණය කර ඇත.

එම පළාත් සදහා එක්ව තරග කිරීමට එක්සත් ජාතික පක්‍ෂයෙන් ආරාධනා ලැබී ඇතත් තනිව තරග කිරීමට පක්‍ෂය තීරණය කර ඇති බව එම පක්‍ෂ මහ ලේකම් නිෂාන් කාරියප්පර් මහතා පවසයි.

කෙසේ වෙතත් තරග වදින සෙසු කොට්ඨාශ සදහා ශ‍්‍රි ලංකා මුස්ලිම් කොංග‍්‍රසය එක්සත් ජාතික පක්‍ෂය හා එක්ව තරග වැදීමට වදිනු ඇති බවද දේශපාලන ආරංචි මාර්ග පවසයි.

102 views

2 Comments to “පුංචි ඡන්දයේදී මුස්ලිම් කොංග‍්‍රසය ආණ්ඩුවෙන් වෙන්වෙයි..”

  1. shehan says:

    how is that…? This is how these extremists take the advantage. Both the main national political streams have no guts to say “Why the hell you bastard want to join us where you have no base and you don’t want to join where you have the majority”

  2. SMA Panadura says:

    Fully agree with Shehan. SLMC wants to have their members with scattered votes in the provinces other than North and East.

Main News