පුංචි ඡන්දයේ ඇප බාර ගැනීම අවසන්.. පොහොට්ටුව නඩු දමයි..
December 20, 2017 at 12:40 pm | lanka C news
පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් කරන ලද නාමයෝජනා ප්රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් ශ්රී ලංකා පොදුජන පෙරමුණ වසින් අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් අද දිනයේ ගොනු කරනු ලැබීය.
මහරගම නගර සභාව සදහා ඉදිරිපත් කරන ලද ශ්රී ලංකා පොදුජන පෙරමුණේ නාම යෝජනා ලයිස්තුවේ සිටි අපේක්ෂකයන් පස් දෙනෙකු විසින් මෙම පෙත්සම ගොනු කර ඇත.
මේ අතර 2018 පෙබරවාරි 10 දින පැවැත්වෙන පළාත් පාලන මැතිවණය සදහා අදාළ පළාත් පාලන ආයතන 248කට ඇප මුදල් බාර ගැනීම අද දහවල් 12.00ට අවසන් විය.
ඒ සදහා නාම යෝජනා භාරගැනීම අවසන් වන්නේ හෙට දහවල් 12.00ටයි.
නාම යෝජනා පත්තරේවත් හරියට හදා ගන්න බැරි මේ වගේ ගෙරි රිළවුන්ට රට භාර දුන්නාම කොහොමට හිටීවිද? තුං නොදකින්……
කතාව ඇත්ත, රට බාර දෙන්න ඕනෙ, සූක්ෂ්ම විදිහට රටේම ඇස් වහල මහ දවල් මහ බැංකුව වුනත් මංකොල්ල කන්න පුලුවන් විදිහෙ දක්ෂයින්ටයි.
උඹේ රිලසිරිට පුලුවන්ද
යහපාලන ආණ්ඩුවට කඩේ යන නිළධාරීන් මැති ඇමතිවරුන්ගේ උපදෙස් අනුව නාමයෝජනා ප්රතික්ෂේප කලා කියල පැහැදිලියි හලෝ….!
නාම යෝජනා වැරදියට හැදුනම උනත් තව දුරටත් මේ හොර ආණ්ඩුවට කඩේ යන උඹල වගේ නරුමයො ඉන්න තුරු රටට යහපතක් වෙන එකක් නම් නැහැ….!!
නාම යොජනා ඔක්කොම හරියටම හදපු එ.ජා.ප පට්ට හරියටම රට ගෙනියනව නේද ? අපිටත් පට්ට සැපක් දෙනව …පොහොට්ටුවෙ උන්ට මුකුත්ම බැහැ.
ඕවා පරණ කථා මාබරුවෝ. දං හැම අස්සක් මුල්ලක් නෑරම ඉන්නෙ වැඩ බැරි උං තමා. මේ මොන සුළු කාරණාද?
නිකං සුළු දිය වගේ ඒවනෙ.
Rilawata waradila wage. Meka gama baradena chandayak. Tata baradena Ekak nemi
ane booruwo, dan oya hariyata naama yojana daapu me unp slfp aanduwa ratata karana hariya honadatama hondayi neda?
mabharanath lede hadichcha ekek. prarthanawa lakmanita kelaweyan kiyalada???
Nadu nemie, pohottuwata baduma thama