පුංචි ඡන්දය ඉල්ලා මැතිවරණ කොමිසම ඉදිරිපිට මරාන්තික උපවාසයක්..
October 5, 2016 at 8:40 am | lanka C news
විසුරුවා හැර වසර දෙකකට ආසන්න ගතවන පළාත් පාලන ආයතනයන්හි පළාත් පාලන මැතිවරණය වහා පවත්වන ලෙස ඉල්ලමින් මැතිවරණ කොමිසම ඉදිරිපිට මාරාන්තික උපවාසයක් ආරම්භ කිරීමට සූදානම් බව සමස්ථ ලංකා පළාත් පාලන මන්ත්රී සංසදය සූදානම් වෙයි.
බස්නාහිර පළාත් සභාවේ සභානායක සුනිල් ජයමිණී පවසන්නේ මැතිවරණය ඉතා ඉක්මනින් කැදවීමට කටයුතු නොකල හොත් මාරාන්තික උපවාසයක් ආරම්භ කරන බවද ඔහු පැවසීය.
බත්තරමුල්ල නෙළුම් මාවතේ ඒකාබද්ධ විපක්ෂයේ මෙහෙයුම් කාර්යාලයේදී මාධය අමතමින් ඔහු මේ බව කියා සිටියේය.