පුංචි ඡන්දය එජාප-ශ්රීලනිප එක්ව හංස සන්ධානයෙන්..- රනිල් කියයි..
July 18, 2017 at 3:26 am | lanka C news
ඉදිරි පලාත් පාලන මැතිවරණය ශ්රීලනිපය හා එජාපය එක්ව හංසයා ලකුණින් තරග වැදීමට අගමැති රනිල් වික්රමසිංහ මහතා එම පක්ෂ මන්ත්රී කණ්ඩායම හමුවේදී යෝජනා කර ඇත.
එහෙත් ඊට දැඩි විරෝධය පල කර ඇති එජාප මන්ත්රීන් යලි කිසිම අවස්ථාවක ශ්රීලනිපය සමග හවුලේ මැතිවණයකට තරග කිරීමට හෝ ආණ්ඩු කිරීමට අකමැත්ත පල කර ඇත.
බිම් මට්ටමේ පාක්ෂිකයින් පවා අද වන විට ජාතික ආණ්ඩුව ගැන දැඩි කලකිරීමෙන් පසුවන්නේ යයිද ඔවුන් පෙන්වා දී ඇති අතර හංස සන්ධානයේ කතාව එතනින් එහාට සාකච්චා වී නැත.
heluwen awatha topila me para paradai – balapan
වෙන මොනව කරන්නද?
හෙලුවෙන් ආවොත් අපිත් ජෝන් අයියගෙ පෙත්තක් ගහල කෙලින් කරගෙන අපිත් එනවා සටනට
හංසයගේ දැන් තටු හැලිලා ඉවරයි..
හංසයා සමනලයෙක් කියලා දැන් සේරම දන්නවා !!
හංසයා දියෙන් කිරි වෙන් කර ගන්න සමත්ලු.හංසයා පාවිච්චි කල අය දිය නා රට කා කිරි බී හමාරලු.
දැන් දියත් නැත.
කිරිත් නැත.
රටත් නැත.
කට පමණක් ඇත.
Ow! ithin muta thaniyama wadak karaganna bahane!
අලියගේ පිටේ හංසයා නැග්ගට, පොහොට්ටුව පිපෙනවා හංසයට ඉහලින්.
මොකද, හංසයා උඩට ඔසව ගත්ත හොටෙන් පිපෙන මල් පොහොට්ටුව දරාගෙන සිටින නිසා.
Dawal Heena..
ශ්රි.ල.නි.ප ය තමාගේ පදනම අවබෝධ කරගෙන සිටියානම් මෙවන් තත්වයකට පත් නොවනු ඇත. බලය ලබාගත නොහැකි තත්වයක සිටි එ.ජා.ප.යට මුක්කුවක් වීමට හංසයා මතින් එ.ජා.ප, ටී.එන්.ඒ, මු.කො, හා තවත් කිසි දිනක චන්දයක් වත් නොලැබෙන…. පක්ෂ යැයි කියාගන්නා එන්.ජී.ඕ බත් බැලයන්ගේ එකමුතුවකින් බලයට පැමිණි පසු, ශ්රි.ල.නි.පයක් එහි ඉතිරි වන්නේ නැත.කාගේ කාගේත් කිල්ලෝට වල හුනු තිබෙන බව දන්නා නිසා ඩැන් ආපසු හැරීමට යත්න දැරීම ගිය නුවණ ඇතුන් ලවා වත් ආපසු ඇදගැණීමට නුපුළුවන්බව වත් නොදන්නා සෙයකි. ඉතින් මුක්කු නොමැතිව රජයන් පිහිටවීම සිහිනයක් පමණි.