පුංචි ඡන්දය තවත් ඈතට යයි.. මාර්තුවේදීත් බැරිලූ..

October 2, 2016 at 12:40 pm | lanka C news

පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය 2017 වසරේ මාර්තු මාසයේදීද පැවැත්වීමට නොහැකි වනු ඇති බව ඉහල පෙලේ දේශපාලන ආරංචි මාර්ග කියයි.

මේ දිනවල අවසන් කෙරෙමින් ඇති සීමා නිර්ණ කොමිසමේ වාර්තාව ලා දුන් පසු ඉන් පසු නැවත සර්ව පාක්‍ෂික සමුළුවක් කැඳවා සියළු දේශපාලන පක්‍ෂවල අනුමැතිය ගැනීමට දැනටමත් රජය තීරණය කර ඇත.

නව මැතිවරණ ක‍්‍රමයට දරන්ටමක් විරෝධය පල කරමින් දේශපාලන පක්‍ෂ කිහිපයක් සංශෝධන ඉදිරිපත් කර ඇති අතර එම සංශෝධනද සහිතව මැතිවරණය පැවැත්වීම මාර්තු අපේ‍්‍රල් මාසයේදීවත් හැකියාවක් නොලැබෙනු ඇතැයිද එම ආරංචි පවසයි.

9,496 Viewers

One Comment to “පුංචි ඡන්දය තවත් ඈතට යයි.. මාර්තුවේදීත් බැරිලූ..”

  1. Minimuthu says:

    Is that to mean the elections held so far in Sri Lanka are invalid? Why don’t you call the elections as how they were before until such time the electorates are defined? In this case.. the present government is also invalid.. Of course the failed candidates are ministers in this government.. and invalid definitely.

Main News