පුංචි ඡන්දය පස්සට.. ජනමත විචාරණයක්..

February 24, 2017 at 5:30 pm | lanka C news
පුංචි ඡන්දය පස්සට.. ජනමත විචාරණයක්..

පළාත් පාලන මැතිවරණය කල්දැමීමට දේශපාලන පක්ෂ කිහිපයකට ඇති උවමනාව මත මැතිවරණය වෙනුවට ජනමත විචාරණයක් පැවැත්වීමේ සූදානමක් ඇති බව කැෆේ සංවිධානය පවසයි.

එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා පෙන්වා දෙන්නේ වසර 05කට පෙර සම්මත වූ පළාත් පාලන ඡන්ද ක‍්‍රමයට එම කාලය පුරාම විරෝධය නොදැක්වූ පක්‍ෂවලින් දැන් මෙම විරෝධය එල්ල වන බවයි.

14 views
Main News