ඇල්පිටිය පුංචි ඡන්දය පැවැත්වීම නවතමින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වාරණ නියෝගයක් නිකුත් කෙරේ..

January 30, 2018 at 3:50 pm | lanka C news
ඇල්පිටිය පුංචි ඡන්දය පැවැත්වීම නවතමින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වාරණ නියෝගයක් නිකුත් කෙරේ..

පෙබරවාරි 10 වැනි දින පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති පළාත් පාලන මැතිවරණයේදී ඇල්පිටිය ප්‍රදේශීය සභාව වෙනුවෙන් වූ ඡන්දය විමසීම පැවැත්වීම වළකමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද දිනයේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කරනු ලැබීය.

මෙම තනහම් නියෝජගය නිකුත් කරන ලද්දේ ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ විසින් ගොනු කළ පෙත්මසක් සළකා බලමිනි.

පෙත්සම විභාගය අවසන් වන තෙක් අතුරු තහනම් නියෝගය බලපැවැත්වෙයි.

23 views

2 Comments to “ඇල්පිටිය පුංචි ඡන්දය පැවැත්වීම නවතමින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වාරණ නියෝගයක් නිකුත් කෙරේ..”

  1. Open mind says:

    එජාප නම ගැවුනාට……කාගේ දෝ බළල් අතක් ?

  2. buruputha says:

    Sema deinma paliganne Sri Lanka Podujana Peramuna Pakshayen vitharai. Unp kellak hari gevila thibunoth unta sadharanaya ituvenava. Ai mehemath paliganeemak.kohoma paligaththath SLPP dinanavamai.