පුංචි ඡන්දය මාර්තුවේ නෑ.. එන වසරේ මැදට කල් දමයි..

December 21, 2016 at 8:02 am | lanka C news
පුංචි ඡන්දය මාර්තුවේ නෑ.. එන වසරේ මැදට කල් දමයි..

පලාත් පාලන ආයතන සදහා වූ මැතිවරණය එන වසරේ අප්‍රෙල් හෝ මැයි මාසයේ පවත්වන බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පැවසූ බව බස්නාහිර මහ ඇමති ඉසුර දේවප‍්‍රිය මහතා පවසයි.

ඊයේ පැවති ශ‍්‍රිලනිප ආසන සංවිධායකයින්ගේ හමුව අවසානයේ මාධ්‍ය අමතමින් ඔහු මේ බව කියා සිටියේය.

කෙසේ වෙතත් මීට දෙසතියකට පමණ පෙර ශ‍්‍රීලනිපය කියා සිටියේ එන වසරේ මාර්තුවට පෙර මෙම මැවින්‍ය පවත්වන බවයි.

රට පුරා සියළු පළාත් ආයතනය වසර දෙකකට ආසන්න කාලයක් තිස්සේ කොමසාරිස් පාලන යටතේ පවතී.

6 views

One Comment to “පුංචි ඡන්දය මාර්තුවේ නෑ.. එන වසරේ මැදට කල් දමයි..”

  1. CAT says:

    බාලගිරි දෝසේ වගේ ඔය ජන්දය කවදාවත් තියන්නේ නැහැ ..යමපාලනය පරදින බව දන්නා නිසා ….
    මේ ඒකාධිපති ආණ්ඩුවක පෙර නිමිති

Main News