පුංචි ඡන්දය 2017 අගටම කල් යයි.. විසුරුවා අවුරුදු තුනකට ලං වෙයි…

October 23, 2016 at 1:20 pm | lanka C news
පුංචි ඡන්දය 2017 අගටම කල් යයි.. විසුරුවා අවුරුදු තුනකට ලං වෙයි…

මේ වන විටත් විසුරුවා හැර කොමසාරිස් පාලනය යටතේ ඇති මෙරට සියළු පළාත් පාලන ආයතන සදහා වූ මැතිවරණය පැවැත්වීම වසරේ 2017 දෙසැම්බර් මාසය තෙක් කල් යනු ඇති බව ආණ්ඩුවේ ඉහල පෙලේ ආරංචි මාර්ග කියයි.

මීට හේතුව යයි කියන්නේ නව මැතිවණ ක‍්‍රමය යටතේ මැතිවණය පැවැත්වීමට අවශ්‍ය සීමා නිර්ණ කටයුතු තවමත් නිසි පරිදි අවසන් නොකිරීමයි.

2017 දෙසැම්බර් මාසය වන විට පළාත් පාලන ආයතන විසුරුවා හැර අවුරුදු තුනක් සම්පුර්ණ වන්නට ඉතා ආසන්නය.

11,089 Viewers

3 Comments to “පුංචි ඡන්දය 2017 අගටම කල් යයි.. විසුරුවා අවුරුදු තුනකට ලං වෙයි…”

  1. කර්තේලිස් ආතා says:

    කෝ දැං අර සුවාදීනද මොකක්දෑ කියන කොමිසං? අනේ නොදකිං!!!!

  2. DIGA JANTHU says:

    Gahana taramak rata sawari gahaplla
    puluwan taram ediri aun fcid . arapalla
    hitan idan danne nethiwa comis tikata erapalla
    chande tibba gaman welikada ready Idapalla

  3. Prase says:

    Election commissioner must arrest and bring to justice.

Main News