පුංචි ඡන්දෙට අපි එන්නේ වෙනම පෙරමුණකින්.. එය ස්ථිරයි..- මහින්ද කියයි..
November 18, 2017 at 11:20 am | lanka C news
ඉදිරියේදී පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයේදී වෙනම පෙරමුණකින් තරග කිරීමට තීරණය කල බව මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා සදහන් කරයි.
ඒ සදහා වන සියළු සැලසුම් පළාත් පාලන මැතිවරණයට දින නියම කිරීමෙන් පසු ඉදිරිපත් කරන්නේ යයිද ඒ මහතා කියයි.
හිටපු ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ කොළඹදී පැවති උත්සවයකින් පසු මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නවලට පිලිතුරු ලෙසයි.
සත්‍ය මහින්ද සුන්දරම්!
රටවෙනුවෙන් අප ඔබ සමගයි
කුණුවු ගඳගහන ජිරි ජිරී ලන්කා කම්මුතුයි , ඇවරයි දෙවෑරයි, තුන් ඈවරයි
Do not join with kalakanni.
WELL SAID 1000%…….JayaWewaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa!