පුංචි ඡන්දෙන් දිනන්නේ පොහොට්ටුවයි.. දෙවැනියා එජාපයයි… ශ‍්‍රීලනිපයට හෝ සන්ධානයට රටෙන්ම එකක්වත් නෑ..- සුප‍්‍රකට අනාවැකිකරුගේ අනාවැකිය මෙන්න..

January 7, 2018 at 3:23 am | lanka C news
පුංචි ඡන්දෙන් දිනන්නේ පොහොට්ටුවයි.. දෙවැනියා එජාපයයි… ශ‍්‍රීලනිපයට හෝ සන්ධානයට රටෙන්ම එකක්වත් නෑ..- සුප‍්‍රකට අනාවැකිකරුගේ අනාවැකිය මෙන්න..

පෙබරවාරි 10 වැනි දින පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවණයේදී ස්ථිර වශයෙන්ම ජය ගනු ලබන්නේ පොහොට්ටුව ලකුණින් තරග වදිනු ලබන ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ බව ප‍්‍රවීණ ජ්‍යෙතිර්වේදී විජිත් රෝහණ විජේමුණි මහතා පවසයි.

එම මැතිවරණයේදී රට පුරා මහ නගර සභා, නගර සභා, ප‍්‍රාදේශීය සභාවන් වැඩි ප‍්‍රමාණයක් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් දිනා ගන්නා බවත් දෙවන ස්ථාවයට පත් වන්නේ මහ නගර සභා, නගර සභා, ප‍්‍රාදේශීය සභාවන් යම් ප‍්‍රමාණයක් දිනා ගන්නා එක්සත් ජාතික පක්‍ෂය බවත් ඔහු සදහන් කරයි.

මෙම මැතිවරණයේදී ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා නායකත්වය දෙන එක්සත් ජනතා නිදහස් සන්ධානය හෝ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය ලංකාවෙන් එකම පළාත් පාලන ආයතනයක්වත් දිනා නොගන්නා බවද ඔහු වැඩි දුරටත් අනාවැකි පල කරයි.

45 views

22 Comments to “පුංචි ඡන්දෙන් දිනන්නේ පොහොට්ටුවයි.. දෙවැනියා එජාපයයි… ශ‍්‍රීලනිපයට හෝ සන්ධානයට රටෙන්ම එකක්වත් නෑ..- සුප‍්‍රකට අනාවැකිකරුගේ අනාවැකිය මෙන්න..”

  1. චම්පා says:

    මූට nomination නොලැබෙන අනාවැකිය මූ දැක්කෙනෑ. මූ ෆොනීගේ ඉත්තෙක්

  2. Asoka says:

    බලාගෙන ගියාම මු අනෙස්ලි බර්ටි සමුවෙල්ට වැඩිය හොඳයිනේ. පොහොට්ටුව පැරදුනාම කියයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පැරදෙනවයි කිව්වම නිදහස් පක්ෂය දිනවන්න වැඩකරන නිසයි එහෙම කිව්වේ කියයි

  3. Sam Fernando says:

    You Conmen , People do not believe your predictions. It’s chrystal clear that the Pohottuwa will get the maximum number of votes, UNP will be second and Bulath Kole or JVP will be the third.
    You rascals are misleading people.
    Stop Bullshits !

  4. Karu says:

    මා දන්නා රහස් ශාස්ත්‍රයක් අනුව චංදය තිව්වොත් ප්‍රතිපල මෙසේය.
    රටෙන්ම වැඩිම චන්ද-.
    1.එ.ජා.ප.ය.
    2.පොහොට්ටුව.
    3.ශ්‍රී.ලං.කා.
    4.ජප්පෝ.
    (චංදය තියයිද නැද්ද මට කියන්න බෑ.)

    • සිරාමල්ලී says:

      අනේ උඹගෙ ශාස්තරේ.. උඹ යූඇන්පියේ කක්කුස්සි හෝදන එකා නේද?

      • Upali says:

        එය වෙන්න පුලුවන් බොහෝ විට බොහෝ දකුනේ තැන්වල. පොහොට්ටුව සහ අත බොහෝ විට අලියාට වඩා වැඩි වෙන තැන් වලදී අත ගැන අනාවැකි කිව නොහැක . අත දැන් පරපුටුක ජීවියෙක් වෙලා ඉවරයි. එකෝ අලිය ගෙ නැට්ටේ එල්ලිලා, නැතිනම් පොහොට්ටුව සුවඳ ලබාගෙන.

  5. siraa says:

    Anee muge anaaweki…

  6. Ruwani says:

    Mata babek nahe.labenawada kiyanako?

  7. Prof. Jagathchandra says:

    Those who put comments insulting Mr. Vijitha Rohana must have forgotten that he is one of the real
    heroes of our times. He is the one who taught an unforgettable lesson to the Indian imperialist in early
    1980’s.

  8. clem says:

    The percentage of spoilt votes will be higher this time. People should put in spoilt votes rather than vote for some thief or murderer or heroin dealer.
    DO NOT VOTE FOR POLITICAL PARTIES
    who ever you vote for will change their political party when it suits them
    if candidates do not care about political parties, WHY SHOULD WE CARE ?

Main News