පුංචි ඡන්දෙන් දිනන්නේ පොහොට්ටුවයි.. දෙවැනියා එජාපයයි… ශ්‍රීලනිපයට හෝ සන්ධානයට රටෙන්ම එකක්වත් නෑ..- සුප්‍රකට අනාවැකිකරුගේ අනාවැකිය මෙන්න..
January 7, 2018 at 3:23 am | lanka C news
පෙබරවාරි 10 වැනි දින පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවණයේදී ස්ථිර වශයෙන්ම ජය ගනු ලබන්නේ පොහොට්ටුව ලකුණින් තරග වදිනු ලබන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බව ප්‍රවීණ ජ්‍යෙතිර්වේදී විජිත් රෝහණ විජේමුණි මහතා පවසයි.
එම මැතිවරණයේදී රට පුරා මහ නගර සභා, නගර සභා, ප්‍රාදේශීය සභාවන් වැඩි ප්‍රමාණයක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් දිනා ගන්නා බවත් දෙවන ස්ථාවයට පත් වන්නේ මහ නගර සභා, නගර සභා, ප්‍රාදේශීය සභාවන් යම් ප්‍රමාණයක් දිනා ගන්නා එක්සත් ජාතික පක්ෂය බවත් ඔහු සදහන් කරයි.
මෙම මැතිවරණයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නායකත්වය දෙන එක්සත් ජනතා නිදහස් සන්ධානය හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලංකාවෙන් එකම පළාත් පාලන ආයතනයක්වත් දිනා නොගන්නා බවද ඔහු වැඩි දුරටත් අනාවැකි පල කරයි.
Anee gonoo…. thawama kade yama iwara nathda…umbe anawaki wala aththa dakka nee janadhipathi marenawa kiyala… sitha niwana katha
අනේ මචෝ පොහොට්ටුව පළවෙනියා වෙන බව අද මුළු රටම කියනව ඕක කියන්න අනාවැකි කාරයෝ ඕනා නෑ .නමුත් ඔයා මචෝ කොලේ ඉරාගත්ත අනාවැකි කාරයන්ගේ ගොඩට එකතුවුනේ සිරිසේන ගැන කියාපු අනාවකියෙන් .දැන් මෙහෙම කරන්න අරහෙම කරන්න එක කිව්ව කියල කියන එක හරිම විහිලු කාරණාවක් අපිට හිනා යනවා . එක එක සාස්තර කාරයන්ගේ සාස්තර අහලා රටක් දියුණු කරන්න බෑ කලයුතු දේ අද අදම කලොත් පමණයි ගොඩ යන්න පුළුවන් .අද දවසේ අවශ්‍යතව මේ තක්කඩි හොර ආණ්ඩුව පලවා හැරීමයි
මූ දිනනව කිව්වොත් පරදිනවා. ඒ කියන්නෙ පොහොට්ටුවෙ පරාජය නියතයි
උඹ කියන්න ඕනෙ නැහැ මචෝ.ඔය රිසල්ට් එක මුලු රටම දන්නව.උඹත් දන්නව,අපිත් දන්නව.ඒ නිසා ඕක අනාවැකියක් නෙමෙයි.උඹගෙ අනා ගත්ත වැකිවලින් උනේ උඹ මහ උලු ගෙදර පොඩි රෙස්ට් එකක් ගත්ත එක විතරයි.ඇයි උඹ සැරෙන් සැරේ මහ උලු ගෙදර නිදා ගන්න යන්නෙ,උඹලගෙ ගෙදර මකුණොද?
ඔහේ සාත්තර කියනවද?ජුවලරි සාප්පුවක් කරනවද?
Hoda kalawedda
Ow chande UNP eka dinnoth kiyay mama yudde dinapu nayakayata dinuma denna udawwak karala pinak karaganna thamai ehema kiwwe kiyala.
රට විනාශ කරන රජය සහ මැති ඇමතිවරු බංකු හොරු සහ හොරු රකින අය බලයේ සිටින නායකයන්සේ පෙනීසිටින ඩබල දේශපාලනයෙන් අතුගා හැරය යුතුයි.
MUU KIYANNE BORU. KALIN KEEPA WATHAWAKMA EKA OPPU WUNA. ME WAGE MODAYINGE KATHA DALA WEB SITE EKATH SAWUTHTHU KARA GANNA EPA
Matath lankawe onema kenekuta puluwan oka kiyanna. UNP SLFP ekakwath dinnane naha onna mama anawakiya kiuwa.
එක පාරක් ඇන ගත්ත ජනාධිපති මැරෙන දවස කියල. ඊලගට මෙයාට බැරි උනා මෙයාට නාම යෝජනා ලැබෙනවද කියන එක ගැන අනාවැකියක් කියන්න. එහෙව් එකා කොහොමද රටේම චන්දෙ ගැන අනාවැකි කියන්නේ. අනේ මෙහෙව් ටොම් පචයෙක්.
අැත්ත සිරිසේනගෙ කස්ටියට එක පලාත් පාලන අායතනයක් වත් දිනා ගන්න බැහැ. හැබැය් එ්ක කියන්න ජෝතිස කාරයො අවශ්‍ය නැහැ. ගමේ අැවිදින ඹ්නැ කෙනෙකුට පැහැදිලිව අැගට දැනෙනවා.
මූට nomination නොලැබෙන අනාවැකිය මූ දැක්කෙනෑ. මූ ෆොනීගේ ඉත්තෙක්
බලාගෙන ගියාම මු අනෙස්ලි බර්ටි සමුවෙල්ට වැඩිය හොඳයිනේ. පොහොට්ටුව පැරදුනාම කියයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පැරදෙනවයි කිව්වම නිදහස් පක්ෂය දිනවන්න වැඩකරන නිසයි එහෙම කිව්වේ කියයි
You Conmen , People do not believe your predictions. It’s chrystal clear that the Pohottuwa will get the maximum number of votes, UNP will be second and Bulath Kole or JVP will be the third.
You rascals are misleading people.
Stop Bullshits !
මා දන්නා රහස් ශාස්ත්‍රයක් අනුව චංදය තිව්වොත් ප්‍රතිපල මෙසේය.
රටෙන්ම වැඩිම චන්ද-.
1.එ.ජා.ප.ය.
2.පොහොට්ටුව.
3.ශ්‍රී.ලං.කා.
4.ජප්පෝ.
(චංදය තියයිද නැද්ද මට කියන්න බෑ.)
අනේ උඹගෙ ශාස්තරේ.. උඹ යූඇන්පියේ කක්කුස්සි හෝදන එකා නේද?
එය වෙන්න පුලුවන් බොහෝ විට බොහෝ දකුනේ තැන්වල. පොහොට්ටුව සහ අත බොහෝ විට අලියාට වඩා වැඩි වෙන තැන් වලදී අත ගැන අනාවැකි කිව නොහැක . අත දැන් පරපුටුක ජීවියෙක් වෙලා ඉවරයි. එකෝ අලිය ගෙ නැට්ටේ එල්ලිලා, නැතිනම් පොහොට්ටුව සුවඳ ලබාගෙන.
Anee muge anaaweki…
Mata babek nahe.labenawada kiyanako?
Those who put comments insulting Mr. Vijitha Rohana must have forgotten that he is one of the real
heroes of our times. He is the one who taught an unforgettable lesson to the Indian imperialist in early
1980’s.
The percentage of spoilt votes will be higher this time. People should put in spoilt votes rather than vote for some thief or murderer or heroin dealer.
DO NOT VOTE FOR POLITICAL PARTIES
who ever you vote for will change their political party when it suits them
if candidates do not care about political parties, WHY SHOULD WE CARE ?