පුංචි ඡන්දෙන් දිනන්නේ පොහොට්ටුවයි.. දෙවැනියා එජාපයයි… ශ‍්‍රීලනිපයට හෝ සන්ධානයට රටෙන්ම එකක්වත් නෑ..- සුප‍්‍රකට අනාවැකිකරුගේ අනාවැකිය මෙන්න..

January 7, 2018 at 3:23 am | lanka C news
පුංචි ඡන්දෙන් දිනන්නේ පොහොට්ටුවයි.. දෙවැනියා එජාපයයි… ශ‍්‍රීලනිපයට හෝ සන්ධානයට රටෙන්ම එකක්වත් නෑ..- සුප‍්‍රකට අනාවැකිකරුගේ අනාවැකිය මෙන්න..

පෙබරවාරි 10 වැනි දින පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවණයේදී ස්ථිර වශයෙන්ම ජය ගනු ලබන්නේ පොහොට්ටුව ලකුණින් තරග වදිනු ලබන ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ බව ප‍්‍රවීණ ජ්‍යෙතිර්වේදී විජිත් රෝහණ විජේමුණි මහතා පවසයි.

එම මැතිවරණයේදී රට පුරා මහ නගර සභා, නගර සභා, ප‍්‍රාදේශීය සභාවන් වැඩි ප‍්‍රමාණයක් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් දිනා ගන්නා බවත් දෙවන ස්ථාවයට පත් වන්නේ මහ නගර සභා, නගර සභා, ප‍්‍රාදේශීය සභාවන් යම් ප‍්‍රමාණයක් දිනා ගන්නා එක්සත් ජාතික පක්‍ෂය බවත් ඔහු සදහන් කරයි.

මෙම මැතිවරණයේදී ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා නායකත්වය දෙන එක්සත් ජනතා නිදහස් සන්ධානය හෝ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය ලංකාවෙන් එකම පළාත් පාලන ආයතනයක්වත් දිනා නොගන්නා බවද ඔහු වැඩි දුරටත් අනාවැකි පල කරයි.

112 views

22 Comments to “පුංචි ඡන්දෙන් දිනන්නේ පොහොට්ටුවයි.. දෙවැනියා එජාපයයි… ශ‍්‍රීලනිපයට හෝ සන්ධානයට රටෙන්ම එකක්වත් නෑ..- සුප‍්‍රකට අනාවැකිකරුගේ අනාවැකිය මෙන්න..”

  1. clement says:

    Anee gonoo…. thawama kade yama iwara nathda…umbe anawaki wala aththa dakka nee janadhipathi marenawa kiyala… sitha niwana katha

    • ජනක says:

      අනේ මචෝ පොහොට්ටුව පළවෙනියා වෙන බව අද මුළු රටම කියනව ඕක කියන්න අනාවැකි කාරයෝ ඕනා නෑ .නමුත් ඔයා මචෝ කොලේ ඉරාගත්ත අනාවැකි කාරයන්ගේ ගොඩට එකතුවුනේ සිරිසේන ගැන කියාපු අනාවකියෙන් .දැන් මෙහෙම කරන්න අරහෙම කරන්න එක කිව්ව කියල කියන එක හරිම විහිලු කාරණාවක් අපිට හිනා යනවා . එක එක සාස්තර කාරයන්ගේ සාස්තර අහලා රටක් දියුණු කරන්න බෑ කලයුතු දේ අද අදම කලොත් පමණයි ගොඩ යන්න පුළුවන් .අද දවසේ අවශ්‍යතව මේ තක්කඩි හොර ආණ්ඩුව පලවා හැරීමයි

      • Sena says:

        මූ දිනනව කිව්වොත් පරදිනවා. ඒ කියන්නෙ පොහොට්ටුවෙ පරාජය නියතයි

  2. අනා ගත්ත වැකි says:

    උඹ කියන්න ඕනෙ නැහැ මචෝ.ඔය රිසල්ට් එක මුලු රටම දන්නව​.උඹත් දන්නව​,අපිත් දන්නව​.ඒ නිසා ඕක අනාවැකියක් නෙමෙයි.උඹගෙ අනා ගත්ත වැකිවලින් උනේ උඹ මහ උලු ගෙදර පොඩි රෙස්ට් එකක් ගත්ත එක විතරයි.ඇයි උඹ සැරෙන් සැරේ මහ උලු ගෙදර නිදා ගන්න යන්නෙ,උඹලගෙ ගෙදර මකුණොද​?

  3. මයිතුනයා says:

    ඔහේ සාත්තර කියනවද​?ජුවලරි සාප්පුවක් කරනවද​?

  4. Basil says:

    Hoda kalawedda

  5. Rajasinha says:

    Ow chande UNP eka dinnoth kiyay mama yudde dinapu nayakayata dinuma denna udawwak karala pinak karaganna thamai ehema kiwwe kiyala.

  6. රට විනාශ කරන රජය සහ මැති ඇමතිවරු බංකු හොරු සහ හොරු රකින අය බලයේ සිටින නායකයන්සේ පෙනීසිටින ඩබල දේශපාලනයෙන් අතුගා හැරය යුතුයි.

  7. Susarath says:

    MUU KIYANNE BORU. KALIN KEEPA WATHAWAKMA EKA OPPU WUNA. ME WAGE MODAYINGE KATHA DALA WEB SITE EKATH SAWUTHTHU KARA GANNA EPA

  8. Lapaya says:

    Matath lankawe onema kenekuta puluwan oka kiyanna. UNP SLFP ekakwath dinnane naha onna mama anawakiya kiuwa.

  9. upali says:

    එක පාරක් ඇන ගත්ත ජනාධිපති මැරෙන දවස කියල. ඊලගට මෙයාට බැරි උනා මෙයාට නාම යෝජනා ලැබෙනවද කියන එක ගැන අනාවැකියක් කියන්න. එහෙව් එකා කොහොමද රටේම චන්දෙ ගැන අනාවැකි කියන්නේ. අනේ මෙහෙව් ටොම් පචයෙක්.

  10. බන්ඩා says:

    අැත්ත සිරිසේනගෙ කස්ටියට එක පලාත් පාලන අායතනයක් වත් දිනා ගන්න බැහැ. හැබැය් එ්ක කියන්න ජෝතිස කාරයො අවශ්ය නැහැ. ගමේ අැවිදින ඹ්නැ කෙනෙකුට පැහැදිලිව අැගට දැනෙනවා.

Main News