පුංචි ඡන්දෙන් පස්සෙ තනි එජාප ආණ්ඩුවක්.. යෝජනා සම්මතයටත් සූදානම්..
December 30, 2017 at 3:00 pm | lanka C news
පෙබරවාරි 10 වන දින පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය විසින් 52%කට වැඩි මන්ත්රී ආසන ප්රමාණයක් ජය ගතහොත් ඉන් පසු තනි එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් පිහිටුවන්නැයි අගමැති රනිල් වික්රමසිංහ මහතාට යෝජනා ඛිරීමට පක්ෂයේ පසුපෙළ මන්ත්රීවරුන් තීරණය කර ඇත.
එජාප බදුල්ල දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී චමින්ද විජේසිරි මහතා පවසන්නේ ජයග්රහණය කරන පළාත් පාලන ආයතනයන්හි තනි එජාප ආණ්ඩු පිහිටු විය යුතු බවට යෝජනාවක්ද සම්මත කිරීමට තීරණය කර ඇති බවයි.
එලෙස සම්මත කරන ලද යෝජනාව අගමැතිවරයාට ලබාදීමට හා ඉන් පසු 2018 වසරේ පාර්ලිමේන්තුවේද තනි එඛ්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් පිහිටුවීමටත් කටයුතු කරන බවද ඔහු පැවසීය.
යූ එන් පියෙ අවසානය
It will be only a PROPOSAL. Who is going to CAST THEIR VALUABLE VOTES TO LEVEL “A” THIEVES..
අනිවා යූන්පියට 52%කට වැඩි මන්ත්රී ආසන ප්රමාණයක් ලේසියෙන්ම ගන්න පුළුවන් පොහොට්ටුව ගැන දුකත් හිතෙනවා