පුංචි ඡන්දෙන් ශ‍්‍රීලනිප ජය නියතයි.. ඒ ගැන කිසි සැකයක් නෑ..

October 5, 2016 at 6:48 pm | lanka C news
පුංචි ඡන්දෙන් ශ‍්‍රීලනිප ජය නියතයි.. ඒ ගැන කිසි සැකයක් නෑ..

එළැඹෙන පළාත් පාලන මැතිවරනයේදී ශ‍්‍රීලනිපය ප‍්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජයග‍්‍රහණය ස්ථිර බවත් ඒ ගැන කිසි බයක්‌ සැකක්‌ නැති බවත් එජනිස මහ ලේකම් ඇමති මහින්ද අමරවීර මහතා පවසයි.

එම මැතිවරණයේදී ශ්‍රීලනිපය හා එක්ව තරග කිරීමට දේශපාලන පක්‍ෂ 19ක්‌ මේ වන විට කැමැත්ත පල කර ඇතැයිද ඔහු පැවසීය.

සීමා නිර්ණය අවන් වන සැනින් මැතිවරණය පවත්වනු ඇති බවද ඒ මහතා වැඩි දුරටත් සදහන් කරයි.

29 views

14 Comments to “පුංචි ඡන්දෙන් ශ‍්‍රීලනිප ජය නියතයි.. ඒ ගැන කිසි සැකයක් නෑ..”

  1. sajith says:

    පල පිස්සා යන්න

  2. ebaran says:

    මෙහෙමවත් හිත හදාගෙන ඉන්න එක හොදා, නැතිනම් මේ පට්ටම නැතිවෙන බව හිතලා හාර්ට් අටක් හැදේවි

  3. nalaka says:

    සිහින කුමාරය …කෝ මෙයාගේ අනික් කෙප්පයා, සුමින්ද දිසානායක

Main News