පුංචි ඡන්දයෙන් හෙල උරුමය නන්නත්තාරයි.. අපේක්‍ෂකයන් 65න් 60ක් පරාදයි..

February 18, 2018 at 3:00 pm | lanka C news
පුංචි ඡන්දයෙන් හෙල උරුමය නන්නත්තාරයි.. අපේක්‍ෂකයන් 65න් 60ක් පරාදයි..

මෙවර පැවති පළාත් පාලන මැතිවණයේදී එක්සත් ජාතික පක්‍ෂය යටතේ තරග වැදුනු ජාතික හෙල උරුමය පක්‍ෂයක්ලෙස දැඩි පසුබෑමකට ලක්ව ඇත.

එම පක්‍ෂය විසින් අලියා ලකුණ යටතේ ඉදිරිපත් කර තිබූ අපේක්‍ෂකයන් ගනන 65කි.

ඉන් ජය ගෙන ඇත්තේ 05 දෙනෙකු පමණි.

මෙම පරාජය සම්බන්දයෙන් ජාතික හෙල උරුමය තුල විවිධ ආකාරයේ විග‍්‍රහයන් තර්ක විතර්ක ඉදිරිපත් කෙරෙමින් ඇතැයිද වාර්තා වෙයි.

62 views

21 Comments to “පුංචි ඡන්දයෙන් හෙල උරුමය නන්නත්තාරයි.. අපේක්‍ෂකයන් 65න් 60ක් පරාදයි..”

  1. නැවුම් මාවත​ says:

    නැවුම් මාවතේ අපි කරන්නෙ චම්පික කියන දේ.ඒකට අපට ගෙවනව.ඒ සල්ලි බැඳුම්කරද ,පැනමාද​,ගල් අඟුරුද කියා අපට ප්‍රශ්ණයක් නැහැ.චම්පික විකෘති කාමාශාවෙන් පෙලෙන ,හෙළයාගේ උරුමය යැංකින්ට පාවා දෙන කිලිටිි මනසක් ඇති පුද්ගලයෙකු වුවත් එය අපට කම් නැත.අපට මුදල් ලැබේ නම් අපි ලියන්නෙමු.
    නැවුම් මාවතේ අපි!!!

  2. vishnu says:

    අපරාදෙ අනිත් කාලකන්නි පස් දෙනත් පරදින්න තිබුනෙ
    රට කාපු මේ ගොබිලටනම් චන්දෙ දෙන්න එපා

  3. හැට පහෙන් හැටක් පරාදයි says:

    අය්යෝ චපකයෝ මොකද උනේ? හොර පොලිස් මෙගා පොලිස්. මෙගා මවුත් දැන් එහෙනම් අතේ පෝලිස් කොර ගනින්. මල් මුස්පෙත්තුවා හෙළ බොදු නාමයටම කෙලියා. අර රතනයා කෝ? තොපි කලේ රට පස්සට ඇදලා දාල පෙන්සෝන් එකට වැඩ කල එක නේද? දැන්වත් මක බෑ වෙයන්.තොලොන්චිවෙයන්. කුල්ලේ ගොම ගාලා පලයන්. තොපි සිංහල ජාතියේ හතුරෝ. නොදකින්. සේම කින්ග්.

  4. රණවීර ගුණසේන says:

    අරවින්ද ,ඔය ලැයිස්තුවට ඇතුලත් කලයුතු වැදගත්ම එකක් තමා බලය සහ බලය යන පොත එළි දැක්වීමට සාදා තිබූ යාන්ත්‍රික ක්‍රම වේදය .එය ඉංජිනේරු පර්යේෂණ ආයතනයේ නිර්මාණයක් .තොරතුරු දැනගැනීමේ පනත යටතේ ඉල්ලා සිටි ලිපියකට පිළිතුරු දෙමින් ආයතනයේ නිලධාරීන් මේ බව ලිඛිතව පිළිගෙන තිබෙනවා .අවශ්‍ය වෙලාවක ඉදිරිපත් කළ හැකියි .

  5. amila says:

    mahinda agamethi kale..janadipathi kale champikala neweida ethakota…chandrikawa ayin kale..v j mu katha nayaka kale kawuda..godak metana coment dana aya chandrikalata weda genane hitiye..

  6. sasi says:

    චම්පික වැනි දේශද්‍රෝහී අවස්තාවදින්ට මොන දේශපාලනයද ? අපෝ එපා නැවත අපේ රටේ කිසිම පක්ෂයට ඔහුව ගන්න
    හෙළ උරුමය හෙළ කරුමය කල කපටි අවස්ථාවාදීන්

    අපරාදෙ අනිත් කාලකන්නි පස් දෙනත් පරදින්න තිබුනෙ
    රට කාපු මේ ගොබිලටනම් චන්දෙ දෙන්න එපා

Main News