පුංචි ඡන්දය දින නියමක් නැතිව කල් යයි.. සීමා නිර්ණයේ තවත් අවුල්ලූ..
January 28, 2017 at 12:40 pm | lanka C news
සීමා නීර්ණය අභියාචනා කමිටු වාර්තාව දෝෂ සහිත යයි පළාත් පාලන හා පළාතේ පාලන ඇමති ෆයිසර් මුස්තාෆ මහතා විසින් එල්ල කරන චෝදනා තමනට අදාල නොවන බව කමිටු සභාපතිව කටයුතු කරන ලද අශෝක පිරිස් මහතා පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ මැතිවරණය කල්දැමීමේ අරමුණින් ඇමතිවරයා විසින් මෙම ප්‍රකාශ කරන බවයි.
ඇමතිවරයා විසින් එල්ල කරන චෝදනා තම විශය පථයට අදාල නොවක බවත් ඒවාට තමන්ට පිළිතුරු දිය නොහැකි බවත් ඔහු පෙන්වා දෙයි.
මේ තත්වය මත සීමා නිර්ණ අවසන් වාර්තාව ගැසට් කිරීම තව දුරටත් කල් යනු ඇති අතර මැතිවරණ කොමිසම සදහන් කර තිබුනේ ජනවාර මස අවසන් වන්නට පෙර සීමා ගැසට් නොකලහොත් අපේ‍්‍රල් අවසන් වන්නට පෙර මැතිවණය පැවැත්විය නොහැකි බවයි.
වැඩේ හරිනෙ. දැන් ඉතින් අලුත් කොමිසමක් දාලා චන්දෙ දිගටම අැදපල්ලා.
This FIZER dog is stray dog liking M3 and Rw’s HOMOSEX organs
යමපාලනයේ අවුලක් නැති දවසක් තිබේද?
Hitan saha ponil chandeta kemethi netha. Munta pilithuru api dennam
mekaa harena harena thana boru kiyanawaa.ara thoppiya wage.paadada desapaalanaye anagi rangana.