පුංචි ඡන්දෙට ශ‍්‍රීලනිපය හා එක්ව එක ලකුණකින් තරග කරනවා.. කොළඹ නගරාධිපති අපේක්‍ෂිකා රෝසි..- එජාපය කියයි..

October 31, 2017 at 12:00 pm | lanka C news
පුංචි ඡන්දෙට ශ‍්‍රීලනිපය හා එක්ව එක ලකුණකින් තරග කරනවා.. කොළඹ නගරාධිපති අපේක්‍ෂිකා රෝසි..- එජාපය කියයි..

ආණ්ඩුව ගත්තේ අවුරුදු පහකින් දෙන්න නොවන බවත් අවුරුදු 10ක් ගිය පසු කරන්නේ කුමක්දැයි කල්පනා කරන බවත් ඇමති රාජිත සේනාරත්න මහතා පවසයි.

ඉදිරි පළාත් පාලන මැතිවණයේදී කොළඹ නගර සභාවට නගරාධිපති අපේක්‍ෂිකාව ලෙස තරග කරනුයේ රෝසි සේනානානයක බවද ඇමතිවරයා සදහන් කරයි.

උතුරු කොළඹ එක්සත් ජාතික පක්‍ෂ ආසන බල මණ්ඩලය අමතමින් ඇමතිවරයා මෙම අදහස් පල කලේය.

පළාත් පාලන මැතිවණයේදී එක්සත් ජාතික පක්‍ෂය හා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය සහහර ආසනවලදී එක්ව තරග කරන බවත් අවසානයේ මැතිවරණය ජයග‍්‍රහණය කරන බවත් ඇමතිවරයා එහිදී වැඩි දුරටත් සදහන් කලේය.

අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාද එහිදී අදහස් පල කලේය.

15 views

4 Comments to “පුංචි ඡන්දෙට ශ‍්‍රීලනිපය හා එක්ව එක ලකුණකින් තරග කරනවා.. කොළඹ නගරාධිපති අපේක්‍ෂිකා රෝසි..- එජාපය කියයි..”

  1. daham says:

    tho oya parajaya athin penila viyaruwen ka gahanne. thoge awalam katata hena gahanawa kawada hari. balapiya ehema wenne nadda kiyala.

  2. රාහුල කොලුවා says:

    තනියම දිනන්න පුළුවන් නං මොකටද ශ්‍රී ලංකා එකේ ඇඟේ එල්ලෙන්නේ…?

  3. kadiya says:

    අහෝ රනිල් තොපි චන්දෙ දිනනවද පරදිනවද කියල තීරණය කරන්නේ ජනතාවයි, චන්දදයකයෝයි. ඔවුන් දැනටමත් තීරණය කරලා ඉවරයි බටලන්ද මාරයා බැංකු කොල්ලෙට හිරේ යවන්න.

  4. alosiyas says:

    me ara cop kamituwe wisthara arjun alo ta dunnu kanishka ge amada.

Main News