පුංචි ඡන්දෙදි කවුරු දින්නත් සභාව පිහිටුවන්නේ ජනාධිපති කැමති කණ්ඩායමයි..-ශ්‍රිලනිපය කියයි..
October 8, 2017 at 12:18 am | lanka C news
ඉදිරි පළාත් පාලන මැතිවණයේදී කුමන පක්ෂයක් ජයග්‍රහණය කලද එහි පාලන බලය පිහිටුවන්නේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ කැමැත්ත මත බව ඇමති මහින්ද අමරවීර මහතා පවසයි.
ඔහු මේ බව කියා සිටියේ රත්නපුරයේ පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ක්‍රියාකාරී හමුවක් අමතමිනි.
ජෝන් සෙනෙවිරත්න, නිමල් සිරිපාලද සිල්වා යන ඇමතිවරුන්ද එම හමුව සදහා සහභාගී වී සිටියහ.
මේ අතර ආණ්ඩුවේ ඇමතිවරයෙක් විසින් මෙහෙයවනු ලබන පුවත්පතක්ද වාර්තා කර ඇත්තේ නව පළාත් පාලන පනත අනුව ජනාධිපතිවරයාගේ කැමැත්තෙන් තොරව පළාත් පාලන ආයතනයක බලය පිහිටුවීමට කිසිම කණ්ඩායමකට හැකි නොවනු ඇති බවයි.
මේ කොංදොස්තරය සිරි ලංකා පක්සෙ අන්තිම ඇනෙත් ගහනව!
මෙහෙමත් දුරදිග නොබල කටමැත දොඩන ගොං රැලක් !
ලංකාවෙ මෙතෙක් පහල වුනු මැටිම මැටි ජෝකර් රංචුව- පිස්සු වැටුන රිලා රංචුවක් වගේ!
🙂
ඒ කියන්නෙ මොකා දින්නත් ඕස්ට්‍රේලියන් පගාකාරය UNP එකටම බලය දෙනව කියන එකනොවැ. තොපි ශ්‍රීලංකා කාරයො විදිහට ඔය රැස්වීමෙ කතාකලේ සරම ගලෝල ගහක එල්ලලද?
Ambola ekada prajatantra wadaya kiyanne. thopi guuu kapiyaw oyata wada hodai. kaalakanni para hatta.
ඉති්න් මොකටද ඡන්ද තියන්නෙ?
සේරම ජනාධිපතිටම දුන්න නම් ඉවරයිනෙ!
එතකොට මහා ප්රජාතන්ත්රවාදයත් ආරක්ෂා වෙයිනෙ?
අනේ අම්මපා මයිතූනට පත්තුකරන්න එකෙක් නැති හැටි,
ඔහෙම යනවිට ඉබේටම සිදුවෙයි
අම්මගේ යහපාලනය. හා
ගනිකාවගෙ ප්රජාතන්ත්රවාදය
චිත්‍රපටය දැන් 5 වෙනි මන්ඩලයේ
ඇයි යකෝ එහෙනම් චන්ද තියන්න වියදම් කරන්නේ. ජනදිපතියට කැමති කණ්ඩායමට පාලන බලය දෙන එකනේ තියෙන්නේ.
කෝ මේ අාප්පයට චන්දෙ දිපු ටොය්යො? ‘යහපාලක’යන්ගෙ චන්දයක් තියන්නෙ නැති ඒත් කට මෑත දොඩවන ජඩපාලනය දැන් උන්ට සැපද?
ඔයවගෙ කතා වලින් වෙන්නෙ ශ්‍රී ලන්කා නිදහස් පක්ෂය තව තවත් මිනිස්සුන්ට එපා වෙන එක.
yahapaalaneta chande dun dan hoya ganna bari un unge ammalath ekka doyi.
………..හ්ආ……………ක්… ත්තුහූ……………………!