පුංචි ඡන්දෙන් පැරදුනා කියා මහ මැතිවරණයක් අවශ්‍ය නෑ.. 2020 දක්වාම යහපාලනය වලංගුයි..- රතුඅලි ලොජික් මෙන්න…

February 17, 2018 at 6:32 am | lanka C news
පුංචි ඡන්දෙන් පැරදුනා කියා මහ මැතිවරණයක් අවශ්‍ය නෑ.. 2020 දක්වාම යහපාලනය වලංගුයි..- රතුඅලි ලොජික් මෙන්න…

යම් ජනවරමක් අහෝසි වන්නේ ඒ වර්ගයේම මැතිවරණයකදී පමණක් බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ පළාත් පාලන මැතිවරණ ප‍්‍රතිඵලය මත පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීමේ උවමනාවක් නැති බවයි.

පාර්ලිමේන්තුව සදහා කලින් ලබා දෙන ලද ජන වරම එසේම වලංගු බවද ශමු කියා සිටියේ එම පක්‍ෂ මූලස්ථානයේදී පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.

රට තුල ඇතිවී තිබෙන අස්ථාවරත්වයට ජනාධිපතිවරය හා අගමැතිවරයා වගකිව යුතු යයි මාධ්‍ය හමුවේදී එක් අවස්ථාවක කී ඔහු තවත් අවස්ථාවක ප‍්‍රශ්න කලේ අස්ථාවරත්වයක් යනු කුමක්ද කියායි.

94 views

34 Comments to “පුංචි ඡන්දෙන් පැරදුනා කියා මහ මැතිවරණයක් අවශ්‍ය නෑ.. 2020 දක්වාම යහපාලනය වලංගුයි..- රතුඅලි ලොජික් මෙන්න…”

  1. ExUNPer says:

    Interesting to note that both JVP and Ven Sumangala thero (Malwaththa) have the same logic !
    Are both of them being instructed by the same agency !
    How much JVP receive this time !

    • wickramasinghe says:

      Nation wide election results whether it parliamentary presidential or local authority will be against the president’s stance ,then the presidency post under 1978 constitution will also be disabled. Fresh mandate is essential and required to rule the nation.

      JVP supporters could have been read the late Dr. Colvin R De Silva’s definitions and explanations

  2. FREE says:

    උන්නත් දාහයි,මලත් දාහයි,,,රනිල් හාමු රජ කරනකම් අපිටත් රජ සැප.

    මහ බැංකුව ඇහේ ඉඳන් පට්ට ගහපු පට්ට හොරුන්ව කුලියට ආරක්‍ෂා කරන මෙවන් සුවච කීකරු බලු කුක්කන් කුණු මුල්ලට තල්ලු කල බුද්ධිමත් ජනයාට අපේ විප්ලවීය ආචාරය​!!!!

  3. red says:

    ethakota 215.jan.8 chanden passe komada agamathy wenuskale. ekath janadipathy wenuskireeme wargaye pamanak chandayakneunp ksade yanda epa anura elipita

  4. red elephant says:

    chandeta giyoth meayata eka asanayak wath dinanna labenne naha. samanupathika kramaya yatathe asana kipasyak labeyi.. eka aathu patiya dannawa. ekayi oya chande danma epa kiyanne. tikiri mle neda

  5. David Milli-banda says:

    Gon mottaya…………… Givisuma a’hosi wela December 2017.

    After Sandana Government for 18 months can go for a election.
    During that time, find a place to hide.

    Umbatath ara Colombian molayak thiyena wa wage….. nodokin withrak kune Lapaya.

    Moooo West eke ඔත්තුකාරයෙක් ! Sakkili B’…lek.

Main News