පුංචි ඡන්ද උණුසුම ලියලයි.. රට යන අත නියාගම සමුපකාරයෙන් පෙනේ.. මහින්දගේ පොහොට්ටුවට 7 න් 7යි.. එජාප-ශ්රීලනිප කිසිවක් නෑ..
November 6, 2017 at 6:22 am | lanka C news
ගාල්ල දිස්ත්රික්කයේ බෙන්තර ඇල්පිටිය ආසනයේ සි/ස නියාගම පිටිගල විවිධ සෙවා සමුපකාර සමිතියේ නිලවරණයෙන් මේ සෙනසුරාදා අති විශිෂ්ට ජයක් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ ශ්රීලංකා පොදු ජන පෙරමුණ ප්රමුඛව පොදු විපක්ෂයට හිමිවිය.
සි/ස නියාගම පිටිගල විවිධ සේවා සමුපකාර සමිතියේ පාලක අධ්යක්ෂක මණ්ඩලයට සාමජිකයින් 7 දෙනෙකුගෙන් සමනවිත වේ.
මෙවර එම අධ්යක්ෂක මණ්ඩල සාමජිකයින් 7 දෙනාම ශ්රීලංකා පොදු ජන පෙරමුණ පොහොට්ටුව ලකුණින් තරග කොට අති විශිෂ්ට ජයග්රහණයක් ලැබූහ.
ආණ්ඩුවේ ප්රමුඛ පක්ෂ වන එක්සත් ජාතික පක්ෂය සහ ශ්රිලනිප මෛත්රී පිල එක්ව එකම අධ්යක්ෂක මණ්ඩල සාමජිකයකු හෝ දිනාගැනීමට නොහැකි වීම විශේෂිත ය.
Not a good sign! Aappaya will find a way to postpone elections.
Congratulations! Sri Lanka Podhu Jana Peramuna. You’re the future of this country!
හරිම Bad කියන්නත් Sad .ජිරිලන්කා අපාතයන්ගෙ පක්ශය including aappayaa අපාය දෙසට දවසින් දවස තල්ලුවෙනවා, පින්ගුත්තර වඳයා හරිම සන්තෝශයෙන් බලන් ඉන්නවා ,හිටන්ගොයියගෙ කිඩ්නියට දැන්නෙන්නේ වත් නැහැනේ, Ane paw Ban
certainly
Chandrika will have famous “WAYABA ” type elections by death gangs, intimidation, threatening etc to ensure some sort of victory.
That strategy will definitely be implemented
Sira The Bra/Ranil/CBK might try to ban the new party. JO should get legal backing on this new party.
අනුර කුමාර මෑතකදි ප්රසිද්දියේ කියල තිබුනෙ සතුරා දැන් හුඟක්
දුර්වලයි කියල. නමුත් මේ ප්රථිපල දැක්කහම පේන්නෙ ඒකෙ අනික් පැත්ත නේද?