පුංචි දේශපාලන කණ්ඩායමක් මට විරුද්දව විෂ කුමන්ත‍්‍රණයක..

November 5, 2021 at 3:50 pm | lanka C news
පුංචි දේශපාලන කණ්ඩායමක් මට විරුද්දව විෂ කුමන්ත‍්‍රණයක..

තමනට එරෙහිව විෂ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.

කතෝලික ප්‍රජාව තමන් කෙරෙහි තබා ඇති විශ්වාසය පළුදු කිරීමේ සඳහා එම කුමන්ත්‍රණය ක්‍රියාත්මක වන බවද ඔහු පැවසීය.

මේ සම්බන්ධයෙන් තමන් අගරදගුරු තුමන් හමුවී දැනුවත් කළ බවත් ඒ මහතා කියා සිටියි.

ඉතාමත් පුංචි දේශපාලන කණ්ඩායමකට තමන් සම්බන්ධයෙන් ඉරිසියාවක් ඇති ව තිබෙන බවත් ඒ හේතුව මත මෙම කුමන්ත්‍රණය ක්‍රියාත්මක වන බවත් ඒ මහතා පැවසීය.

අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් හමුවීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව කියා සිටියේය.

54,381 views

19 Comments to “පුංචි දේශපාලන කණ්ඩායමක් මට විරුද්දව විෂ කුමන්ත‍්‍රණයක..”

  1. ලොකු නම says:

    සිවුරත් විකුණපු රටේ පහලවුන අන්තිම ජඩ දේශපාලනයක් කරන උස හීංදෑරි මැතිදා හෙල උරැමෙ හෙල කරැමෙ කරපු මිනිහෙක් නොවන බල්ලෙක් ගෙං මොනා බලාපොරොත්තු වෙන්නද මහත්තයා …

  2. anura kumara says:

    malcome muge stage ekata nagi wage

  3. chula super model says:

    pasku praharaya malcome ge wedak tahaurui

  4. Gamarala says:

    කතෝලික අයට බොන් එගේන් අල්ලන්නේ නැහැ

  5. Gon athal says:

    This is another Useless visionless boneless guy.. Bullshit politicos…

  6. Wimal says:

    මු ගිහින් මැල්කම් ට කීවේ අනේ මොකක්හරි උප්පරවැට්ටි බොරුවක් කියලා මාව බෙරගනින් කියලා වෙන්ට ඇති. මොකද ඒ උන්නැහැත් ඔය කියන ඩබල් ගේම එකේ සාමාජිකයෙක් නේ. තව ඉන්නවා. මැල්කම්, විජේදාස, උදය, විමල්, ඇල්ලේ, හා මුරුත්තෙට්ටුවේ. මුන් සේරම වේස පකයෝ.

  7. Dewmini says:

    Sajith mahatayanani obathuma dan inna pakshayatne irisiya karanne .ethuma namei.anith eka obathuma rajapuksha thumata ne kumanthrana kalle.💔💔💔💔💔💔💔💔💔😔😔😔😔💘💔🙍