‘පුංචි පවුල රත්තරං’ උගුලට අහුවුනේ සිංහලයින් විතරයි.. මුස්ලිම් ජාතිය හොදට වර්ධනය වෙලා.. වරද සිංහලයන්ගේමයි..- ඉසුර

June 14, 2017 at 10:40 am | lanka C news
‘පුංචි පවුල රත්තරං’ උගුලට අහුවුනේ සිංහලයින් විතරයි.. මුස්ලිම් ජාතිය හොදට වර්ධනය වෙලා.. වරද සිංහලයන්ගේමයි..- ඉසුර

පුංචි පවුල රත්තරං කියා ජනගනය සීමා කර රට සංවර්ධනය කල නොහැකි යයි බස්නාහිර මහ ඇමති ඉසුර දේවප‍්‍රිය මහතා පවසයි.

1970දී පුංචි පවුල රත්තරං කියා නීතියක් දැම්මද එය පිලිපැද්දේ සිංහල ජාතිය පමණක් බවත් මහ ඇමතිවරයා පෙන්වා දෙයි.

මුස්ලිම් ජාතිය වර්ධනය වීම ඔවුන්ගේ වරදක් නොවන බවත් වරද සිංහලයින් තම පවුල එක දරුවෙකුට සීමා කිරීම බවත් ඔහු සදහන් කරයි.

150 views
Main News