පුංචි මන්ත‍්‍රින්ගේ මිල කෝටිය දක්වා ඉහලට.. ආණ්ඩු පිහිටවන්න රට පුරා මන්ත‍්‍රී වෙන්දේසි..

March 27, 2018 at 3:26 am | lanka C news
පුංචි මන්ත‍්‍රින්ගේ මිල කෝටිය දක්වා ඉහලට.. ආණ්ඩු පිහිටවන්න රට පුරා මන්ත‍්‍රී වෙන්දේසි..

පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සදහා මන්ත‍්‍රි ධුරයන් මුදලට විකිණීමේ ප‍්‍රවණතාවයන් ඉහල ගොස් ඇති බව මැතිවරණ නිරීක්‍ෂකයෝ කියති.

පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂ රෝහණ හෙට්ටි ආරච්චි මහතා පවසන්නේ රුපියල් ලක්‍ෂ දහයේ සිට ලක්‍ෂ සියය දක්වා වූ මිල ගණන්වලට මන්ත‍්‍රීවරුන් අලෙවි වෙමින් ඇති බවයි.

11 views

4 Comments to “පුංචි මන්ත‍්‍රින්ගේ මිල කෝටිය දක්වා ඉහලට.. ආණ්ඩු පිහිටවන්න රට පුරා මන්ත‍්‍රී වෙන්දේසි..”

  1. ලපයා says:

    ආපු හැටියේ පල බබ්බු නිකම්ම කෝටිපතියෝ වෙනවා නේ, කොහොමද වෙනස, කාටද ආඩම්බර ? කතිරේ ගහපු අපිටද ?

    • Amda says:

      මහ ලොකුවට කන්දක් විලි ලා මී පැටියෙක් වැදුවා වගේ .. කාලය කා දමලා අසාර්ථක චන්ද ක්‍රමයක් හදපු මී ගවයින්ට තිබුනේ මේ පැත්තෙන් පැත්තට පනින එක නවත්තන්න නීතියක් ගේන්න. ඒව කරන්නෙ නෑ තමුන්ට පාඩු නිසා.

  2. rotiya says:

    හරියටම දන්නවනම් නඩු දාන්න පුළුවන්නේ ?

  3. ලපයා says:

    අග විනිසුරු ශිරාණි බණ්ඩාරනායකගේ නම් බැංකු ගිණුම් පරීක්ෂාකරන්න උසාවි නියෝග පවා ගත්තා…මෙච්චර අකටයුත්තක් වෙන බව දැන දැන ඇයි නඩු දාන්න බය ??

Main News