පුංචි මන්ත‍්‍රිලා ගණන දෙගුණ වෙයි.. පඩි ගෙවන්න අමතර කෝටි 75ක්…

January 27, 2018 at 12:40 pm | lanka C news
පුංචි මන්ත‍්‍රිලා ගණන දෙගුණ වෙයි.. පඩි ගෙවන්න අමතර කෝටි 75ක්…

මෙම පළාත් පාලන මැතිවරණයෙන් පසු තේරී පත්වන පලාත් පාලන මන්ත‍්‍රිවරුනට වැටුප් ගෙවීම සදහා රුපියල් කෝටි 74.5ක අමතර මුදලක් වැය කිරීමට සිදුව තිබේ.

මෙම මුදල අවශ්‍ය වන්නේ අයවැය ලේඛණයෙන් වෙන් කරන ලද මුදලට අමතරව බවට පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය ගණන් බලා ඇත.

දැනට ඇති මැතිවරණ ක‍්‍රමය යටතේ පළාත් පාලන මන්ත‍්‍රී ධුර ඇත්තේ 4486ක් වන අතර යෝජිත නව ක‍්‍රමය යටතේ එය 8875ක් දක්වා ඉහල යනු ඇතැයිද ඔවුන් පවසයි.

22 views

5 Comments to “පුංචි මන්ත‍්‍රිලා ගණන දෙගුණ වෙයි.. පඩි ගෙවන්න අමතර කෝටි 75ක්…”

  1. lalith says:

    නූගත් දේශපාලුවෝ උනුත් වනසී රටත් වනසනවා.

  2. lalith says:

    නූගත් දේශපාලුවෝ උනුත් වැනසී රටත් වනසනවා.

  3. Neil says:

    This is a small amount compare to the money lost from bond scam. Sri lankans have to think how far you are allowing these politicians to play with people’s money. Time has come to reassess the amount of money wasting by them which could have easily spent to develop the country. Anyway Sri Lankans will never learn these.

  4. Saradiel says:

    2020දීත් ආපහු 2015 ජනවාරි 8 වගේ දවසක් එන බව මතක තියා ගැනීම වටින්නේය. රැවටෙන්න එපා

  5. indunil says:

    menna thawath chada prathipalayakk…………….

Main News