පුංචි මන්ත‍්‍රීන් 50%කින් අඩු කරන්න ජනාධිපති දන්වයි.. නීති පෙටුම්පත් සැකසේ..

December 17, 2017 at 12:40 pm | lanka C news
පුංචි මන්ත‍්‍රීන් 50%කින් අඩු කරන්න ජනාධිපති දන්වයි.. නීති පෙටුම්පත් සැකසේ..

නව මැතිවරණය ක‍්‍රමය යටතේ 8000ක් දක්වා ඉහල ගොස් ඇති පළාත් පාලන මන්ත්‍රීවරුන්ගේ සංඛ්‍යාව 4000 දක්වාවත් අඩු කල යුතු යයි ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා යෝජනා කර ඇත.

මෙතරම් විශාල මන්ත්‍රී පිරිසක් නඩත්තු කිරීම ගැටලු සහගත යයිද එම පිරිස 50%කින්වත් අඩු කිරීමට කටයුතු කළ යුතු බවත් කැබිනට් මණ්ඩලයේදී ජනාධිපතිවරයා සදහන් කර ඇත.

ඒ අනුව මේ සදහා වන යෝජනාවක් ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටද නියමිතය.

ජනාධිපතිවරයා තව දුරටත් පෙන්වා දී ඇත්තේ පළාත් පාලන මන්ත්‍රීවරුන්ගේ මෙරතම් වැඩි වීම ගැන ආණ්ඩුවට ජනතා විරෝධයක් පවා එල්ල විය හැකි බවයි.

55 views

18 Comments to “පුංචි මන්ත‍්‍රීන් 50%කින් අඩු කරන්න ජනාධිපති දන්වයි.. නීති පෙටුම්පත් සැකසේ..”

  1. Upali says:

    පරක්කුවෙලා හරි ජනාදිපති තුමා නිවැරිදි තීරනයක් ගැන ඇත. එතුමාට මේ වෙනුවෙන් අපි සහය දක්වමු.

  2. Great decision sir. But dont take the step back. who decided to increase by 100%?
    I am sure Mr. Ranil? That is their coup to increase no of U.N.P people. Its he who increase the rent.and other allowances of parlimentarians while we are suffering. and bought a car for 80 million and allowed ravi , mahendran and that bank robber to ruin our economy. This mad man should be in welikada by now

  3. Great decision sir. But dont take the step back. who decided to increase by 100%?

Main News