පුටින්ට කතා කරන්න බැරි කටේ පිට්ටු හිරවෙලාද..- වාසු ජනපතිගෙන් අසයි..
June 24, 2022 at 10:40 am | lanka C news
ලෝකයේ අනෙක් රටවල නායකයන් ට කතා කරන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ රුසියාවේ ජනාධිපති පුටින් සමග කථා නොකරන්නේ කටේ පිට්ටු නිසා දැයි විමසන බව පාර්ලිමේන්තු මන්ත්රී වාසුදේව නානායක්කාර මහතා සඳහන් කරයි.
ඉන්ධන හා පොහොරෙ රුසියානු රජයෙන් ලබා ගැනීම පිළිබඳ සාකච්ඡා කිරීමට ස්වාධීන පක්ෂ 10 අවස්ථාවක් ඉල්ලුවද ජනාධිපතිවරයා ඒ සදහා වෙලාවක් ලබා නොදුන් බව ද ඔහු චෝදනා කරයි.
ජනාධිපතිවරයා පුටින් ජනාධිපතිවරයාට කතා නොකිරීමේ තේරුම දේශපාලනය බව ද අපේ රටට අවාසි සහගත වන එක පාර්ශවයනට පමණක් යටත් වන තුප්පහි දේශපාලනයක් බවත් ඔහු කියා සිටී.
උදව්වක් වශයෙන් කවුරු උදවු කලත් හොදයි. ගත්තම මොකද. බැදීමක් නොමැතිව.
කටේ පිට්ටු හිර වෙලා නෙමයි ඔයි පුටින් නම අහන කොටත් ඇමෙරිකන් කාරයට සුළු දිය පහ වෙනවා.
මෙයා මේ බියල කතා කරනවා , පුටින් ඉස්සරහ කෙලින් හිට ගන්න බැරි කටින් පුටින් කොහොමද ඔයි කතා කරන්නේ.
බයේ ගොත ගගහ කතා කරයි. මෙහමත් බය ගොතයෙකුට වැඩ කරන අපේ විරුවා සම්මානය දුන්න නේ.
ග්රීන් කාර්ඩ් එකට බයේ.
මේ නාකි පරයා තමයි IMF යන්න එපා කියලා මුලදි ආන්ඩුව නැවැත්තුවේ…කාලකන්නි බ
කාලකන්නි මූසලයෙක් ….දැං බොරැ වීරයන් වෙන්න ට්රයි…..
රට වැනසීමේ සාපය වැදියං තොට….
ඒත් එක්කම ජනාධිපති කියල පොන්ටිං ගෙ කටේ නෙවෙයි පිට්ටු ….පු..කේ…….
කාලකන්නි ලොසා…..
තොපි ඔක්නකාම පොල් බූරුවෝ
This is not a game as U think, we as a nation export many things to Europe if USA ask from these countries not to favour Sri Lanka. We are in huge trouble. Yes it is easy to give a call but at this moment every country against Russia if we decide to go ahead to with U idea. Sri Lanka will suffer more. So keep your bloody stupid ideas to your self.
ඉතින් උබ ඔච්චර වැඩ්ඩා නම් උබ පුටින්ට කතා කරලා වැඩේ කරලා දීපන්කෝ. මුගේ කය්ය විතරයි.imf වැඩෙත් කෙලවපු ගොන් වස්සෙක් මූ. මොලේ නැති නාකි කයා..
IMF will ask to fulfil a lot of obligations including federal to north and east.IMF managed by US UK andEU countries where tamil diaspora plays a greater role with them. This whole economic disability is a creation by the tamil diaspora to bend the people to agree with their demands.
IMF will ask to privatize the education and health which will affect poor village sinhala people mostly.
ඇමරිකන් කාරයනෙ