පුටින්ට දේශප්‍රේමී රුසියානුවන් 76.6% ජනවරම මෙන් ජනවරමක් ගෝටාභයටත් ඉල්ලයි..

October 27, 2019 at 8:40 am | lanka C news
පුටින්ට දේශප්‍රේමී රුසියානුවන් 76.6% ජනවරම මෙන් ජනවරමක් ගෝටාභයටත් ඉල්ලයි..

2018 පැවති රුසියානු ජනාධිපතිවරණයෙන් ව්ලැඩ්මීර් පුටින්ට එරට ජනතාව 76.6% ජනවරමක් ලබා දුන් බවත් ශ්‍රී ලාංකිකයන් මෙවර ජනාධිපතිවරනයේ දී ගෝඨාභය රාජපක්ෂ මහතාට එවන් ජනවරමක් ලබා දිය යුතු බවත් මහාචාර්ය චන්න ජයසුමන මහතා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි නගරයේ දී ශ්‍රී ලාංකිකයන් අමතමින් පැවසීය.

එළඹෙන ජනාධිපතිවරනයේ දී මව්බිමට පැමිණීමට බලාපොරොත්තුවෙන් සිටින ඩුබාහි වෙසෙන ශ්‍රී ලාංකිකයන් සංවිධානය කරන නියෝජිතයන් අමතමින් ඒ මහතා එසේ පැවසීය.

“ගෝඨාභය මැතිතුමා දිනන බව ඕනෑම කෙනෙක්ට තේරෙන දෙයක්. එත් එතුමාව 50% එක චන්දෙකින් දිනවල වැඩක් නෑ. අපි ලබන මාර්තු මාසේ ජිනීවා යන්න ඕන. එතුමා දැනටමත් කියල තියෙනවා මංගල සමරවීරගේ මහා පාවා දීම එහෙම නැතිනම් “සමඅනුග්‍රාහිකත්වය” රටේ අනුමැතියක් රහිතව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් අත්සන් කළ දෙයක් බව. ඒ මහා පාවා දීම ආපස්සට හරවන්නනම් ලෝකයට අප පෙන්වන්න ඕනා ශ්‍රී ලංකාවේ මිනිස්සු සාතිශය බහුතරයක් ගෝඨාභය සමග සිටිනවා, එතුමාගේ අදහසත් එක්ක එකඟයි කියල. ඒක පෙන්වන්න තියෙන අගනා අවස්ථාව තමයි මේ ජනාධිපතිවරණය. ඒකයි අප ඔබලාට ආරාධනය කරන්නේ මහන්සි බලන්නේ නැතිව මේ පාර ලංකාවට ඇවිත් ගෝඨාභය රාජපක්ෂ මහතාට ජන්දය දෙන්න කියලා.

මුළු බටහිර ලෝකයම විරුද්ධ වෙද්දී පුටින්ට කෙලින් වැඩ කරන්න පුළුවන් වුනේ රුසියානුවන් එතුමත් එක්ක හිට ගත්ත නිසා. අපත් මේ වෙලාවේ රුසියානුවෝ පුටින්ට දීපු සහාය ගෝඨාභයට ලංකාවේදී දෙන්න ඕනා. මහාචාර්ය ජයසුමන මහතා වැඩි දුරටත් පැවසීය.

ඊ. ජයතුංග ඩුබාහි සිට

20,011 Viewers

31 Comments to “පුටින්ට දේශප්‍රේමී රුසියානුවන් 76.6% ජනවරම මෙන් ජනවරමක් ගෝටාභයටත් ඉල්ලයි..”

  1. ක්‍රිමිනල් says:

    Dude ! Dont compare hallmarks of world’s politicians with sri lankan corrupted politicians . Putin never seek an asylum in another country . He was russian made and never left his country when it’s needed him most. Only , typical ,baiya folks believe such bed time stories not rest of the countrymen

    • NAK says:

      Why don’t you first find out the difference between seeking asylum and getting citizenship.

      • ක්‍රිමිනල් says:

        He was the one who said he had threats during his time as an army personnel and therefore what else could he ask from American government ?

    • සිරා says:

      මේ පහත් කවටයා පුටින්ටයි රැසියන් ජනතාවටයි අවමන් කරනවා ….

    • Plato says:

      Criminal

      You are suffering from the Welgama Syndrome!

      Is American citizenship so bad? What is wrong with it? If you hate Americans so much then you cannot support Sajith’s UNP government since it is totally controlled by the American influence. You have created a prison by yourself and incarcerated yourself inside. A matured American is safer than having a local, mad monkey around you with a surgical knife in its hand.
      Your argument reminds me of a folk lore about a lion that accused a lamb of muddying river water when the lamb was in fact drinking water down the stream while the lion was drinking upper stream.

      • ක්‍රිමිනල් says:

        //Is American citizenship so bad? What is wrong with it?//
        //A matured American is safer than having a local,//

        Thank you ! American all the way.

        • Plato says:

          You are playing third class tricks!

          Why don’t you quote my whole statement?

          • ක්‍රිමිනල් says:

            I just highlighted few remarkable comments you made , it’s pretty unwise to pull “American puppet ” card up against UNP whips since most of the Rajapaksha’s have been living luxurious life in US whilst claiming themselves as true patriots. This time of the year American influence has been with GOTA as per the statements made by Robert ‘O Blake .even Basil R stated that there wont be any interference can be vaguely visible from the super power as yet. US supports GOTA , thats not a gossip ,its a proven political fact.

    • Dude says:

      Well cannot appreciate ur narrow wisdom at all. How putting so fluent in German… Ohh may u Check please must be sitting on brain… Next time least do Google.. Lol criminal toiya.

      • ක්‍රිමිනල් says:

        Idiot ! Dont compare Putin with day light robber that fled the country and came back just after his brother got his hands on the power.

        • කිරිමෙල් says:

          Robber. Robber. Still the same rotten song. No proofs, just braying. Don’t these carabaos understand this is already used up and no more credibility in it?
          About bank robbers they are very silent, like shit.

          • ක්‍රිමිනල් says:

            Dude ! Dont take my word for it , just go through at least few reading materials that they publish everyday.

          • වෙරි සොරි says:

            කිරිපණු මේල් ,පොල් මෝඩයා මඩ වළයා ඇතුළු මොන්ගලයාගේ මඩකරීයන් අන්තිම කුජිත සටනේ…!
            උඹලා මඩ ගහලා කාපුබීපු කාලේ නොවැ16 න් ඉවරයි. ඒ නිසා දැන්ම රස්සාවකට අතපය හුරු කර ගනිල්ලා

    • කිරිමෙල් says:

      Wherever he was, whatever he did, he came back, bowing to the call of Lanka, and accomplished the task. Any similar examples?

      • ක්‍රිමිනල් says:

        Simply none ! Every war hero or veteran had split their blood on this soil and they never succumbed to US constitution . Simply ! Real heroes never left the country they just fought back and spilled the blood for the betterment of this great nation ,while some folks being sat behind a computer monitor for few dollars more.

    • Sooriyabandara Chaminda says:

      Of course its in our blood. If anything “local” mean our mind setup is similar. GR also local product, Its mean made in Sri Lanka. We should give one chance and let see. Even my3 we have reject him. Why we can’t do it for GR if he moving against to our target.

  2. Janith says:

    Well build argument. Rational.

  3. Politics says:

    This is totally agreeable.

    We need to bring back the strong leadership with a big majority to Gota , so that he can stand firmly on his development plan.

    It is not for him , but for all of Srilankans.

    Don’t get caught to JVP + UNP = JUNP alliance..
    They look to be different, but on a common paid contract of weakening the Srilankan strong leadership.

    Please be wise enough to vote for Gota, this is your last chance.

  4. Kalana says:

    වැඩක් නෑ, මහින්ද අයිය රට පාවා දෙන වැඩේ දිගටම. කරලා දෙන්න ඕන නීති හදල දීල , ඉඩම් දීල, කවුතුකාගාර, විශ්වවිද්‍යාල හදල දීල, කරන්න ඕනේ ඔක්කොම කරලා දීල දැන් නගරසභා හදල දෙන්න යනවා, ඊට අමතරව Campus එකත් විවුර්ත කරලා දීල රට උන්ටම අයිති කරලා දෙන්න වැඩ. වැඩක් වෙන්නේ නෑ, චන්දෙ දෙන්න එකෙක් නෑ

  5. john the baptice says:

    බය වෙන්න එපා සර් 99.99%කින් දිනනවා.

  6. Muhammadu thahir marikkar muhammadu anwer says:

    API 76.6%Sajith Premadasa ta dennama hondey.

  7. senalika says:

    76.6 % හීනෙන් තමයි
    ගෝඨා දිනනවා හැබැයි 51%

  8. මඩවල says:

    ගෝටා ඉස්සර සජිත් පුතාණෝට සර් සර් කියපු කෙනෙක්.
    88-89 භීෂණය කාලේ මාතලේ සුද්දේ ගැන වාර්තා කරන්න ගිහිල්ලා ප්‍රේමදාස හමුවෙනකොට ලඟ ඉන්න සජිත් පුතාණෝට සර් සර් කියලා තමා එන්නේ.

    • මඩගොඩ says:

      හීන බැළුව මදෑ. නැගිටපන් කොළුවෝ ගිහිල්ල අප්පච්චිට උදව් කරපං. ඒ මනුස්සයා උදේ ඉඳන් තවමත් කුඹුරෙ.

    • Pal says:

      So what ..

      I am a graduate of 63 years , during my career I recruited a very young officer as my assistant and after few years , I realized his ability to work better than me and I suggested the management to promote him as the head of the division.
      Initially he called me Sir , but during my latter part I called him Sir.
      But the young man requested me not to call him sir.

      This is how it goes man.

      You all look to be fools like your presidential candidate…

  9. Gota Asylum Seeker says:

    Gota රට විකුනලා සරණාගතයෙක් ලෙස ඇමරිකානූ පුරැවැසිභාවය ලබාගෙන දැන් පූටින් වෙන්න හදනව? හා හා 😀

    • Pal says:

      It is not a problem for 70% of the voters. Some fools like you join together to sling mud to our hero.

      Gota will take our country forward..

      • Pol Modaya says:

        Gota රට පෙරට ගෙනියනව කෙසේ වෙතත්… පවුල නම් අනිවාර්යෙන් පෙරට යයි.

  10. LION says:

    දැන්ම සජිත්ට රනිල්ට ගැහැණු ඇදුම් කන කර තෑගි දෙමු

  11. Kaira says:

    රට ජාතියට ආදරේ කරන සියලුම ලාංකිකයින් මෙවර ඔවුන්ගේ එකමුතුබව පෙන්නනබව පැහිදිළියි. 17 වෙනිදාට ඒබව ඔබට පෙනේවී

  12. Indra says:

    දැනට රටේ තිබෙන තත්වයත් එක්ක අපේක්ෂකයන් 35 දෙනා අතරින් රටට ආදරේ මිනිස්සුන්ට තෝරාගන්න ඉන්නේ ගෝඨාභය විතරයි.

Main News