පුටීන්ගේ රාජතාන්ත්රික ප්රහාරයෙන් ශ්රී ලංකාව හතරගාතෙන් ඇද වැටේ.. ඇස්බැස්ටෝස්වල පිලිකාකාරක අතුරුදහන් වී තහනමත් ඉවත් කරයි..
December 20, 2017 at 9:20 am | lanka C news
එළැඹෙන 2018 වසර සිට ක්රියාත්මක කිරීමට නියමිතව තිබූ සුදු ඇස්බැස්ටස් සෙවිලි තහඩු තහනම අවලංගු කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.
කෙසේ වෙතත් නිල් ඇස්බැස්ටස් තහනම ඒ ආකාරයෙන්ම ක්රියාත්මක කිරීමටද තීරණය වී තිබේ.
රජය විසින් ඇස්බැස්ටස් තහනහ් කිරීමට තීරණය කරනු ලැබුවේ පිළිකා රෝගයට ප්රබල ලෙස හේතු වන්නේ යයි සදහන් කරමිනි.
ශ්රී ලංකාවට ඇස්බැස්ස්ටස් වැඩි ප්රමාණයක් රුසියාවෙන් ආනයනය කරනු ලබන අතර රුසියාව විසින් ශ්රී ලංකා තේ සදහා තහනමක් පැනවූයේ මෙම ඇස්බැස්ටස් තහනමට විරෝධය පල කිරීමක් වශයෙන් යයි චෝදනා එල්ල වෙයි.
මේ අතර අදාල තේ තහනම ඉවත් කරන ලෙස ජනාධීපති මෛත්රිපාල සිරිසේන මහතා විසින් රුසියානු ජනාධිපති පුටින්ගෙන් ලිඛිත ඉල්ලීමක් කර ඇත.
ඊයේ පස්වරුවේ මෙම ලිපිය යොමු කර ඇති බවද වාර්තා වෙයි.
ශ්රී ලංකාවේ තේ නිෂ්පාදනයෙන් 25%ක් පමණම රුසියාවෙන් මිලට ගනු ලබන අතර එමගින් මෙරටට වසරකට ලැබෙන ආදායම ඩොලර් බිලියන බාගයක් පමණ වෙයි. එනම් හම්බන්තොට වරාය චීනයට දී ගත් මුදලින් බාගයක් එක් වසරකදී ලැබෙයි.
මට මතක් වෙනවා සුනිල් එදිරිසින්හ මහතා ගායනා කල ” අම්මෙ පෙම්බරා” කියන ගීතය . එහි එක් තැනක මෙහෙම කියනවා “ද්හීර වීර රජ්ජුරුවෝ එල්ලීගෙන පින්තූරෙක , බලා හිඳී ගම්බිර ලෙස දෙකට නැවෙන පරපුර දෙස, දීන හීන ගැත්තන් හට උපහාසෙන් සරදම් කල, යලි උපදින්නෙ කවදද හිමි දම්පල් අනගාරික”
කොලේ ඉරාගන…ඇගේ හලාගෙන…..
Thank you President Puting for slapping Sirisena and reminding him that he is just Sirisena.
American saha rusiyan karayo okkoma ekai. Unta business adu wenakota game dena ewun. Hodama dai api aabestos pawichchi karanna epa kiyala mathayak samaja gatha karana eka. Ethakota mai rusiyan sakkilinta naiwenna ona nai. Ewagema sukshamawa tea walata aluth weladapolowal hoyaganna ona.
ඇස්බැස්ටස් අපට විතරක් නරක් වෙන්ඩ විදිහක් නෑ නේද? ළෝකෙ පුර මේවා හෙවිල්ලනවා. මේ ප්රශ්ණයට මුල බාගෙට දැනුවත් වීමයි; නොහොත් නොදන්නා දෙමළෙට ගොස් වරිගය නහ ගැනීමය්. සිරුරට අහිතකර නිල් ඇස්බස්ටස් පමණයි. රනිල්ලගෙ ළණු කාල ඔව්ව තහනම් කරන්ඩ කළින් රාජ්ය තාන්ත්රික විදිහට ඔය වැඩේ හරියට කරගන්ඩ තිබ්බා. උදාහරණයක් කිව්වොත් ඉන්දියාව බැලන්ස්කරන් මහින්ද යුද්දෙ කරපු විදිහවත් ආදර්ශෙට ගන්ඩ තිබ්බා.
I am living in Russia, this not problem of asbestos, problem is in past this bug destroyed grains in whole state. This is the reason.
මේක තහනම් කරපු ලොක්ක දෑන් ඉන්නෙ සරම ඈදලද නෑතිනම් සරම ගෑලවිලා හෙලුවෙන්ද?
White asbestos is not a big threat to health. If tiles are to be used our forest will be cleared in no time due to wood requirement for firing kiln and increase timber for roofs. It was a very foolish decision to ban white asbestos. If asbestos is so carcinogenic lot of workers of such factories may have died, no such thing happend.
White asbestos is not a big threat to health. If tiles are to be used our forest will be cleared in no time due to wood requirement for firing kiln and increase timber for roofs. It was a very foolish decision to ban white asbestos. If asbestos is so carcinogenic lot of workers of such factories may have died, no such thing happened. the pits dug for clay also will add a threat to our health/life.
Jayawewa! Putin knows to hit where it hurts most. That is how he helped Syria’s Assad to save Syria from American ISIS.
To the pools who take those silly decisions
First of all, look at the poisons added to food stuffs in SriLanka which directly go to the belly of the people before looking at the poison in the roofing sheet.
Hon., President,
What happened your friendship with Mr. PUTTIN? Do not talk nonsense.
ශ්රිලංකා නිදහස් පක්ෂය එපා කියලා ඩෝලර් වලට පක්ෂය පවා දීලා හංසපුට්ටුවෙන් හුටං රජ වෙලා දැන් අසුචි බුදිනවා