පුත්තලමේ දේශපාලකයන් නැතිව සෞඛ්‍ය බලධාරීන් හිතුමතේට එන්නත් ගහනවා..- සනත් නිශාන්ත

June 11, 2021 at 11:20 am | lanka C news
පුත්තලමේ දේශපාලකයන් නැතිව සෞඛ්‍ය බලධාරීන් හිතුමතේට එන්නත් ගහනවා..- සනත් නිශාන්ත

පුත්තලම දිස්ත්‍රික්කයේ කොරෝනා එන්නත්කරනය දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වරිය විසින් හිතුමනාපෙට ක්‍රියාත්මක කරමින් ඇතැයි ඇති බවත් ඒ නිසා අර්බුදකාරී තත්ත්වයක් ඇතිව තිබෙන බවත් එම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා සඳහන් කරයි.

පුත්තලම දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලයේදී පැවති දිස්ත්‍රික් කොරෝනා සමාලෝචන හමුවේ දී මෙම චෝදනාව අමාත්‍යවරයා විසින් එල්ල කර තිබේ.

දිස්ත්‍රික් සෞඛ්‍ය අධ්‍යක්ෂකවරිය විසින් තම හිතුමතයට කොරෝනා එන්නත්කරණය සිදුකරන බව රාජ්‍ය අමාත්‍යවරයා විසින් එහිදී දෝෂාරෝපණය කර ඇත.

රට පුරා කොරෝනා එන්න කරන කටයුතු වලට ඇමැතිවරුන් රාජ්‍ය අමාත්‍යවරු සහිත කමිටු පත් කර තිබුණ ද පුත්තලම දිස්ත්‍රික්කයේ දී එය නිසි ලෙස සිදු නොවීම නිසා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරිය තම හිතුමනාපයට එම කටයුතු සිදු කර ඇතැයි ද ඔහු චෝදනා කළේය.

කොරෝනා මර්ධන කමිටුව දිස්ත්‍රික්කයේ එන්නත් දෙන ආකාරය තීරණය කිරීමට කලින් අධ්‍යක්ෂකවරිය විසින් නාත්තන්ඩියට එන්නත් විදීම ආරම්භ කර තිබූ බවත් මෙය බරපතළ තත්ත්වයක් බවත් අමාත්‍යවරයා තවදුරටත් චෝදනා කළේය.

31,109 views

33 Comments to “පුත්තලමේ දේශපාලකයන් නැතිව සෞඛ්‍ය බලධාරීන් හිතුමතේට එන්නත් ගහනවා..- සනත් නිශාන්ත”

  1. පුත්තලං චන්දරේ says:

    සෞඛ්‍ය අංශ වලට උපදෙස් දෙන්න තියන සුදුසුකම මොකද්ද පොල් බූරුවෝ.කාළකන්නියා

    • saman says:

      his education level is visible when he talks

      • පුත්තලං චන්දරේ says:

        Ys true.they think nothing can do without their consent.මේකගෙ ටිකිරි මොලේට මේවා බරපතල වැඩියි.

    • බයියන්ට මොලයක් ජාතික ව්‍යාපාරය says:

      ඔක්සිජන් කන නූගත් තක්කඩි පුත්තලන් බූරු වේශපාළුවා🤣🤣🤣🤣🤣.. වේසපාළුවෝ ද බැල්ලිගේ පො*&^න්න පුතෝ වැක්සීන් ගහන්නේ? නූගත් තක්කඩි කම්බ හොර මෝඩ මූසල වේසපාලු තොපි කවද්ද MBBS එක පාස් උනේ ගෙරි තක්කඩි පො*&^න්න බල්ලා..

    • Amda says:

      වෛද්‍ය විද්‍යාව ගැන හසල දැනුමක් ඇති දේශපාලකයන්ගෙන් අහන්නෙ නැතුව වෛද්‍යවරු එහෙම කරන එක කොච්චර වැරදිද මන් අහන්නෙ??

      නැවත වතාවක් සිය හැකියාව පෙන්නුම් කල මැතිතුමනි, ඔබට තුති 🤣🤣🤣

  2. Thevani says:

    Ennath kannada kiyala ahawuwe nathi eka pudumai?

  3. බත්බැලයට මොළයක් ජාතික ව්‍යාපාරය says:

    සජියා හිටියනම් මෙලහට ආසාධිතයෝ ලක්ෂ 2 පැනලා. දවසට 50ට වඩා මැරෙනව….

    • catseye says:

      kawada indalada BATH BALAYA pena kiyanne …anjam eliyenda mewa balala kiyanne……….ane wedak balagena hitapiya

  4. REAL MAN says:

    පුක ලොකු පුත්තලමේ බූරැවා …..

  5. Boo says:

    දේශපාලුවන්ගෙන් අහන්නෙ නැතුව දොස්තරල ඉන්ජෙක්ෂන් ගහනවා.

    දොස්තරල ගෙන් අහන්නෙ නැතුව දේශපාලුවෝ පාර්ලිමේන්තුවෙ පනත් හදනවා.

    බල්ලන්ගෙ වැඩ බූරැවෝ කරන එකම රට අපේ ලංකාවද හැබෑට?

  6. සිසිල් සුදේශ් says:

    මේ වගේ අපතයො පත් කරලා යවන්නෙ පුත්තලම් බූරුවොම වෙන්න ඕනැ.

Main News