පුත්තලමේ නිරෝධායන මධ්‍යස්ථානය හිස් වෙයි.. අවසන් පුද්ගලයාද පිටවෙයි..

April 26, 2020 at 3:50 pm | lanka C news
පුත්තලමේ නිරෝධායන මධ්‍යස්ථානය හිස් වෙයි.. අවසන් පුද්ගලයාද පිටවෙයි..

පුත්තලම සහිරා විදුහලේ පවත්වාගෙන යනු ලැබූ නිරොදායන මධ්‍යස්තානය කිසිදු පුද්ගලයකුගෙන් තොර වූ බව යුද හමුදාව සඳහන් කරයි.

එහි නිරෝධායනයට ලක්කර සිටි අවසන් කන්ඩායම පෙරේදා දිනයේ පිටව යාමත් සමග මෙසේ එම කඳවුර හිස් වී තිබේ.

කඳවුරේ නිරෝධායන වූ පුද්ගලයන්ගෙන් 16 දෙනෙකු කොරෝනා ආසාදිතයන් ලෙස සනාථ වීමෙන් පසු රෝහල් ගත කිරීමට කටයුතු කර ඇත.

මෙම කදවුර ඉදිරියටත් පවත්වාගෙන යාම හෝ නොයාම සම්බන්ධයෙන් ඉදිරියේදී දැනුම් දෙන බවත් යුද හමුදාව සඳහන් කරයි.

150 views

13 Comments to “පුත්තලමේ නිරෝධායන මධ්‍යස්ථානය හිස් වෙයි.. අවසන් පුද්ගලයාද පිටවෙයි..”

  1. Siri says:

    ඇයි මෙම කදවුර ඉදිරියටත් පවත්වාගෙන යාම හෝ නොයාම සම්බන්ධයෙන් ඉදිරියේදී දැනුම් දෙන බව හමුදාව සඳහන් කරන්නේ…. ලංකාවේ කොරෝනා ඉවරයි ද නැතිනම් ලංකාව කොරෝනාවලින් ඉවරයි ද
    .

    • Chinthana says:

      To give everyone a Red alarm signal as to be honest person in Sri Lanka. To be a follower of SPIRITUAL DHAMMA.

    • ගොන් බයියා says:

      දැන් පුත්තලෙමෙ කොරෝනා රෝගින් අඩුවෙලා. කුරුණගල රෝගින් ගනන පුත්තලමට වඩා වැඩී ඒ වුනාට ඇඳිරි නීතිය පුත්තලමට විතරයි. ස ගෙ මොලේ තමා මොලේ

  2. Anti corona says:

    It,s a great news to hear…well done…

  3. උපාලි says:

    මහපොළොවමත සිදුවන සියලුම දේ නානලා සහ දමිළ ඩයස්පෝරාව නිසා සිදුවන බව සිතන මන්දබුද්දික ආකල්ප වලින් තොර උදාර ජනසමාජයක ජීවත් වීමට හෙට පරපුරට වාසානාව උදාවේවා. බුදු සරනයි. දෙවි පිහිටයි.

    • රංජිත් says:

      කීයක් හම්බ වුනාද ඔයා ටික ලියන්න

    • උපාලි says:

      I am a slave of April 21 halal Muslim terrorist bombers’ leader, no capacity pad sajith booru puthano.

    • 😆😆😆 මෙයාට හිත රිදිල වගේ පව්.

      ඔන්න කවුරුත් නානලාට වත ඩයෝස්පෝරාවටවත් මුකුත් කියන්න එපා හොඳේ. ඒ ගොල්ලො හොඳා..ආආයි

    • Saku says:

      දුකයි නෙ පුතානො පරදා යි නෙ

  4. Dasidu says:

    Yako eka school ekak. Ekai ehema kiyanne

  5. Tilake says:

    Hodai..

  6. Bellimissa Holdings Ltd says:

    Can we get this place to operate our Sri Lankan branch. Sri Lankan government is at a desperate situation with this virus breakup. We are willing to give our sincere hands to president and government. Thank You. CEO, Bellimissa Holdings Limited

  7. Saradiel says:

    සියලුම නිරොදායන මධ්‍යස්තානය තුලින් මෙය ඇසේවා

Main News